අලුත් අව්රුද්දට ඇදුම්

අලුත් අව්රුද්දට ඇදුම්

එළකිරි එකේ සමහර අය දන්නවා මම පොඩියට ඇදුම් business එකක් කරනවා කියලා
මේ පාර අව්රුද්දට අලුත් designs වගයක් තියෙනවා .
මෙහෙමයි මම දෙන්නේ දැනට shops කරන අයට විතරයි මචන්ලා. Online විකුණන්න හරි අමාරුයි :sorry:. එක පාර ලොකු ප්‍රමාණයක් දෙන එක ලේසි .මොකද මේවා අපිමයි මහන්නේ . මේකේ Shops කරන අය ඉන්නවනම් කියන්න . තියෙන්නේ ඔක්කොම ladies items තමයි . Samples පෙනන්න පුළුවන්. සාමන්යෙන් එක design එකකින් ඇදුම් 50-100 ක් වුනත් දෙන්න පුළුවන් . Designs බලන්න සහ වැඩි විස්තර ඕනනම් කතා කරන්න
ඕගොල්ලොන්ට කැමැති Designs තියෙනවනම් කියන්න . අපි එහෙම එකක් වුනත් කරනවා
0717512612
උදව්වක් විදියට පුලුවන්නම් අපේ page එකත් follow කරන් යන්න

https://www.facebook.com/lillianfashions
https://www.instagram.com/lillianfashions/

 
  • Like
Reactions: Darkline