අලුත් අවුරැද්දට අඩු මිලට බඩු.............

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අලුත් අවුරැද්දට අඩු මිලට බඩු.............

    ජනතාවට සහන සැලසීමේ අරමුනින් අලුත් අවුරැදු සමයේ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ අඩුකිරිමට රජය තීරණය කර ඇත.
    ඒ අනුව මිළ අඩුකල අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අමතරව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ අඩුකිරීම සදහා රරනිල් වික්‍රමසිංහ මැතිතුමා ජීවන වියදම් කමිටුවට උපදෙස් දී ඇත.
    :cool::cool::cool:
    Commodities.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මී ළගට මිල අඩුවිය හැකි භාණ්ඩ නම් කරන්න බලන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන් අඩු කරයි උන්ගේ හෙන්චයියෝ රටින් ගේන බඩු වලට කුට්ටි පිටින් වාසි ‍ගන්න බදු අඩුකරයි .කොත්තමල්ලි අඩු කලා වගේ එලොවටත් නැති මෙලවටත් නැති එව අඩු කරයි ආප්ප රු 10 ක් කලා වගේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔකුන් අඩු කරයි උන්ගේ හෙන්චයියෝ රටින් ගේන බඩු වලට කුට්ටි පිටින් වාසි ‍ගන්න බදු අඩුකරයි .කොත්තමල්ලි අඩු කලා වගේ එලොවටත් නැති මෙලවටත් නැති එව අඩු කරයි ආප්ප රු 10 ක් කලා වගේ.
    :confused::confused::confused:
    භාණ්ඩ මිල අඩුකිරීම හොද වැඩක්...