rale hariyata 108k kiyanne kohomada?
oka kiyaddi aniwa patalei ne
machan oka recoed karala 108 parak play karoth hariyanawada?
meka kiyana ekak record karala dapanko.
eka parak
shabda wena widiya balaganna
thx
rep aded![]()
ඒ අකුර හරියටම කියන්න ඕනෙද සුභ පල ගන්න...වැරදුනොත් මොකද වෙන්නේ.අනේ නිකම් පලයන් මහත්තයො මෙතන ලෙඩරොග වපුරන්නේ නැතුව.නැකැත් රාල;16102307 said:ඒක එච්චර අමරු නෑනෙ.. හ්‍රී කියන අකුර ශබ්ද වෙන්නේ hrii කියලා... අනෙක්වා පැහැදිලියි නෙද?
ඔව් ඔව් ශබ්ද විද්‍යාව මම දන්නවා . අලි මන්තර උඹ දන්නවද. අලි මන්තර ඔක්කොම තියෙන්නෙ දෙමලෙන්. කෑගහල අලි මන්තර කියන්න ඕනේ. දෙමල කොහොමත් අනික් භාශාවලට වඩා කර්කශයි. හයියෙන් ආඩා පොඩා කිව්වම ඕනෙ අලියෙක් සැරෙන්ඩර් වෙනවා. නතුව වචන වල තෙරුම වැඩක් නෑ.ඔකයි ශබ්ද විද්‍යාව. නතුව 108 ක් කිව්වම ටකරන් හම්බෙනවා. 1008 ක් කිව්වම් දෙල් හම්බෙනවා කියන්නේ විහිලුවක්.
අනේ නැකත් රාලේ මගේ ඇගේ මල්යි ගහක් තරම් වත් මෙව්වා ගැන ඊරිසියාවක් නම් නැතෝ.උඹ ගැනත් ඇත්තේ සියලු සතුන් කෙරේ ඇති මයිත්රිය සහ අනුකම්පාව පමනයි
hmm.aehema ali mantra walin ali aelawanna puluwannam ali wetawal gahala,ali wedi deela boru wiyadam ona neha.kelinma ali aenna gamwala minissunta ali mantra purudu kalka nam hari.
අන්න නැකත්පතෝ කරන්වනම් වැඩ. වියාපෘතියක් විදිහට උඹේ මන්තර බලෙන් අලිකරදරෙන් මිනිස්සු මුදා ගන්න බලපන්කො. NGO සල්ලි ටිකක් සෙට් කරගන්න වුනත් පුලුවන්.
නැකැත් රාල;16103792 said:ත්‍රෙඩ් එක ඉහලට ඔසවා දෙමින් කරන අති මහත් වූ සේවයට ස්තූතියි.. අනික බලන් ගියාම ඔයා හරි බුද්ධිමත් බව පේනවා.. ඔයා කියන ඕන දෙයක් පිලිගන්නම් සැර්... බලන්න ඔයා දක්වලා තියන බුද්ධිමත් අදහස් අම්මෝ මම හිතන්නේ ඔයා මහාචාර්යවරයෙක්වත් වෙන්න ඇති නේද.. අනේ තව මොනවා හරි බුද්ධිමත් දෙයක් දාලා ත්‍රෙඩ් එක බම්ප් කරන්නකො.. ඔයා අන්තිමට දාපු රිප්ලයි එකෙන් පස්සෙ තවත් 90වකට ආසන්න ගානක් ත්‍රේඩ් එක බලලා.. තව තුන් හතර දෙනෙක්ම එයාලගෙ හඳහන බලලා දෙන්න කියලා ඉල්ලලා... බොහොම ස්තූතියි උදව්වට..
ත්‍රෙඩ් එක බම්ප් වෙන එක හොදයි... එතකොට මේ ගොන් වැඩ තව තවත් එලි වෙයි.
උඹ කිව්ව හරි මචන් මම බුද්දි මත් හින්දනෙ ඔය අන්ද විශ්වාස පස්සෙ යන්නෙ නැත්තෙ. බුදු හාමුදුරුවොත් දෙශනා කරල තියෙනව මෝඩ මිනිස්සු ගස් ගල් පවා සරණ යනව කියල.ඉතින් ඒවගෙ එව්වො කොහෙත් ඉන්නව.
මචන් අර අලු ටිකක් නලලෙ ගාල පූන නූලක් දා ගත්තොත් ආයෙ සුපිරිම ශාන්තියක් ලැබෙනවා. එහෙම කරල 108 පාරක් උඩ පනින්න ඕනෙ ගිනිකොන බලාගෙන.
![]()
මේ ඉන්නේ අපේ නැකත් රාල
