පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්
මම එලකිරියට ආවේ දැනට මාස තුනකට කලින්.
. මේ වෙනකොට මම කොටු 7ක් පැනලා
විතරක් නෙමෙයි ත්‍රෙඩ් 26 දාලා පෝස්ට් 999ක් දාලා. මේ මගේ 1000 වෙනි පෝස්ට් එක හා 27 වෙනි ත්‍රෙඩ් එක. මම මේකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. ගොඩක් හොඳ මිතුරු පිරිසකුත් හදා ගත්තා. රෙප් දෙන හැටි ත්‍රෙඩ් දාන හැටි හැම දෙයක්ම මට කියලා දුන්නේ එලකිරි එකේම යාලුවෝතමයි. ඉතින් කට්ටියටම ගොඩක් ස්තූතියි.

නිකන් වචනව්ලින් ස්තූතියි කියනවට වඩා මම කිතුවා පුංචි තෑග්ගක් දෙන්න මට උදව් කරපු අයට.
මේ මන්ත්‍රය තෙල් ටිකකට මතුරලා ඕනෑම සුභ කටයුත්තකට යනකොට ප්‍රභූන් දකින්න යනකොට ටිකක් ඔලුවේ ගාගෙන යන්න. නැත්තන් පුලුන් කෑල්ලකට පොඟවලා සුරයකට දාගන්න. නැත්තන් පොඩි ප්ලාස්ටික් බට කෑල්ලකට දාලා දෙපැත්ත සීල් කරගෙන ඒක සුරයකට දාගන්න. ප්‍රථිපල අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
මන්ත්‍රය.
ඕං ජය ශී මහා බෝධි වෘක්ෂං බිං දං පූජය කින් දන් දජග්ග අංගුලිමාල සූත්‍රම් භවේ
නාලාගිරිං හස්ථි බන්ධවා අසනීල දන්ත බන්ධවා බුද්ධ ධම්ම සංඝ නමෝ නමඃ
මෙම මන්ත්‍රයේ ජප ගනන 1000 වරකි. කිල්ලට හසු නොවේ.
http://tharaka-eli.blogspot.com/2014/02/blog-post_11.html

Last edited: