අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16102307 said:
    ඒක එච්චර අමරු නෑනෙ.. හ්‍රී කියන අකුර ශබ්ද වෙන්නේ hrii කියලා... අනෙක්වා පැහැදිලියි නෙද?
    ඒ අකුර හරියටම කියන්න ඕනෙද සුභ පල ගන්න...වැරදුනොත් මොකද වෙන්නේ.අනේ නිකම් පලයන් මහත්තයො මෙතන ලෙඩරොග වපුරන්නේ නැතුව.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කාර්යය බහුල ජීවිතයක් ගෙවන අයට මෙය 108 වාරයක් මතුර මතුර සිටීම අපහසු විය හැකි බැවින්...

    ඉක්මන් සහ සාර්තක ප්‍රතිපල ලබාගත හැකි පහත වචන අවශ්‍ය අය භාවිතාකර බලනු මැනවි....

    හු#*තා
    ප$#යා..

    (වැඩි ප්‍රතිපල සඳහා වැඩි ශබ්දයක් යොදාගන්න..)

    මෙම වචන නිවසේදී භාවිතා කිරීමේදී කන්, කම්මුල් සහ මුහුනම උවද රත් වී ( මව හෝ පියාගේ සහයෝගයෙන්) මුහුනට හොඳින් රුදිරය ලැබීමෙන්,මුව පැහැපත් වේ...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් ඔව් ශබ්ද විද්යාව මම දන්නවා . අලි මන්තර උඹ දන්නවද. අලි මන්තර ඔක්කොම තියෙන්නෙ දෙමලෙන්. කෑගහල අලි මන්තර කියන්න ඕනේ. දෙමල කොහොමත් අනික් භාශාවලට වඩා කර්කශයි. හයියෙන් ආඩා පොඩා කිව්වම ඕනෙ අලියෙක් සැරෙන්ඩර් වෙනවා. නතුව වචන වල තෙරුම වැඩක් නෑ.ඔකයි ශබ්ද විද්යාව. නතුව 108 ක් කිව්වම ටකරන් හම්බෙනවා. 1008 ක් කිව්වම් දෙල් හම්බෙනවා කියන්නේ විහිලුවක්.

    අනේ නැකත් රාලේ මගේ ඇගේ මල්යි ගහක් තරම් වත් මෙව්වා ගැන ඊරිසියාවක් නම් නැතෝ.උඹ ගැනත් ඇත්තේ සියලු සතුන් කෙරේ ඇති මයිත්‍රිය සහ අනුකම්පාව පමනයි

    hmm.aehema ali mantra walin ali aelawanna puluwannam ali wetawal gahala,ali wedi deela boru wiyadam ona neha.kelinma ali aenna gamwala minissunta ali mantra purudu kalka nam hari.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    hmm.aehema ali mantra walin ali aelawanna puluwannam ali wetawal gahala,ali wedi deela boru wiyadam ona neha.kelinma ali aenna gamwala minissunta ali mantra purudu kalka nam hari.

    අන්න නැකත්පතෝ කරන්වනම් වැඩ. වියාපෘතියක් විදිහට උඹේ මන්තර බලෙන් අලිකරදරෙන් මිනිස්සු මුදා ගන්න බලපන්කො. NGO සල්ලි ටිකක් සෙට් කරගන්න වුනත් පුලුවන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අන්න නැකත්පතෝ කරන්වනම් වැඩ. වියාපෘතියක් විදිහට උඹේ මන්තර බලෙන් අලිකරදරෙන් මිනිස්සු මුදා ගන්න බලපන්කො. NGO සල්ලි ටිකක් සෙට් කරගන්න වුනත් පුලුවන්.

    ත්‍රෙඩ් එක ඉහලට ඔසවා දෙමින් කරන අති මහත් වූ සේවයට ස්තූතියි.. අනික බලන් ගියාම ඔයා හරි බුද්ධිමත් බව පේනවා.. ඔයා කියන ඕන දෙයක් පිලිගන්නම් සැර්... බලන්න ඔයා දක්වලා තියන බුද්ධිමත් අදහස් අම්මෝ මම හිතන්නේ ඔයා මහාචාර්යවරයෙක්වත් වෙන්න ඇති නේද.. අනේ තව මොනවා හරි බුද්ධිමත් දෙයක් දාලා ත්‍රෙඩ් එක බම්ප් කරන්නකො.. ඔයා අන්තිමට දාපු රිප්ලයි එකෙන් පස්සෙ තවත් 90වකට ආසන්න ගානක් ත්‍රේඩ් එක බලලා.. තව තුන් හතර දෙනෙක්ම එයාලගෙ හඳහන බලලා දෙන්න කියලා ඉල්ලලා... බොහොම ස්තූතියි උදව්වට..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16103792 said:
    ත්‍රෙඩ් එක ඉහලට ඔසවා දෙමින් කරන අති මහත් වූ සේවයට ස්තූතියි.. අනික බලන් ගියාම ඔයා හරි බුද්ධිමත් බව පේනවා.. ඔයා කියන ඕන දෙයක් පිලිගන්නම් සැර්... බලන්න ඔයා දක්වලා තියන බුද්ධිමත් අදහස් අම්මෝ මම හිතන්නේ ඔයා මහාචාර්යවරයෙක්වත් වෙන්න ඇති නේද.. අනේ තව මොනවා හරි බුද්ධිමත් දෙයක් දාලා ත්‍රෙඩ් එක බම්ප් කරන්නකො.. ඔයා අන්තිමට දාපු රිප්ලයි එකෙන් පස්සෙ තවත් 90වකට ආසන්න ගානක් ත්‍රේඩ් එක බලලා.. තව තුන් හතර දෙනෙක්ම එයාලගෙ හඳහන බලලා දෙන්න කියලා ඉල්ලලා... බොහොම ස්තූතියි උදව්වට..

    ත්‍රෙඩ් එක බම්ප් වෙන එක හොදයි... එතකොට මේ ගොන් වැඩ තව තවත් එලි වෙයි.
    උඹ කිව්ව හරි මචන් මම බුද්දි මත් හින්දනෙ ඔය අන්ද විශ්වාස පස්සෙ යන්නෙ නැත්තෙ. බුදු හාමුදුරුවොත් දෙශනා කරල තියෙනව මෝඩ මිනිස්සු ගස් ගල් පවා සරණ යනව කියල.ඉතින් ඒවගෙ එව්වො කොහෙත් ඉන්නව.

    මචන් අර අලු ටිකක් නලලෙ ගාල පූන නූලක් දා ගත්තොත් ආයෙ සුපිරිම ශාන්තියක් ලැබෙනවා. එහෙම කරල 108 පාරක් උඩ පනින්න ඕනෙ ගිනිකොන බලාගෙන.
    APTOPIX_India_Hindu_F_Reyn_t607.jpg

    මේ ඉන්නේ අපේ නැකත් රාල
     
    :P