දැන් නං ගෙවල් වලට යද්දී පැණි රස දේවල්, පාන් පිටි අඩංගු දේවල් අරං යන්නේ නෑ.
එක්කෝ හාල් පොල් ටිකක්, පරිප්පු තුනපහ ටිකක්, එළවලු ටිකක් තමයි අරං යන්නේ.
මාත් අපේ ගෙදෙට්ට එන උන්ට කියලා තියෙන්නේ කේක්, චොකලට්, බිස්කට්, කෘතීම බීම අනං මනං ගේන්න එපා කියලා.
සල්ලි දීලා වහ කන්න ඕනි ඇයි.