ado ehema wada karanawada boruwak wenna athi ban
මී හරකා;16519941 said:
ෂෝට් වෙන්නේ නෑ. ඒකනේ ගෙවල්වලට කරන්ට් දෙන ට්‍රාන්ස්ෆෝමර් , වැල්ඩින් කරන ප්ලාන්ට් එක එහෙම තෙල් වල ගිල්ලවලා තියෙන්නේ. ලගපාත ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවනම් ගලවල බලන්න. කොම්පියුටරේත් ඔය විදියට තියන්න පුළුවන්නම් හොදයි. හැබැයි සමහර ප්ලාස්ටික්, රබර් කෑලි වගේ ඒවට හොද නැති වෙයි.
epa ban pissuda.kochhcra chemicals thiyenawada owa kamat giyama hodana dont try this
pissu bn
ela machan tnx
ඒකට නිදහස් ඉලෙට්‍රෝන තියෙන්න ඕනේ. ඉලෙට්‍රෝන එක් අග්රයක ඉදලා තවත් අග්‍රයකට යන එකටයි විදුලිය ගමන් කරනවා කියන්නේ (සාමාන්‍යයෙන් අපි සලකන්නේ එකේ අනෙක් පැත්ත holes move වෙන එකටයි) තෙල් වල නිදහස් ඉලෙට්‍රෝන නෑ ඉතින් විදුලිය ගමන් කරන්නේ නෑ.
suba aluth awruddak wewa okkotama







