අලුත් අවුරුද්දට computer එකෙන් කොකිස් බදිමු

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ado ehema wada karanawada boruwak wenna athi ban

    මී හරකා;16519941 said:

    aluth_word_09.png

    ෂෝට් වෙන්නේ නෑ. ඒකනේ ගෙවල්වලට කරන්ට් දෙන ට්‍රාන්ස්ෆෝමර් , වැල්ඩින් කරන ප්ලාන්ට් එක එහෙම තෙල් වල ගිල්ලවලා තියෙන්නේ. ලගපාත ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවනම් ගලවල බලන්න. කොම්පියුටරේත් ඔය විදියට තියන්න පුළුවන්නම් හොදයි. හැබැයි සමහර ප්ලාස්ටික්, රබර් කෑලි වගේ ඒවට හොද නැති වෙයි.

    epa ban pissuda.kochhcra chemicals thiyenawada owa kamat giyama hodana dont try this

    ela machan tnx

    ඒකට නිදහස් ඉලෙට්‍රෝන තියෙන්න ඕනේ. ඉලෙට්‍රෝන එක් අග්‍රයක ඉදලා තවත් අග්‍රයකට යන එකටයි විදුලිය ගමන් කරනවා කියන්නේ (සාමාන්‍යයෙන් අපි සලකන්නේ එකේ අනෙක් පැත්ත holes move වෙන එකටයි) තෙල් වල නිදහස් ඉලෙට්‍රෝන නෑ ඉතින් විදුලිය ගමන් කරන්නේ නෑ.

    suba aluth awruddak wewa okkotama:):):):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ෂෝට් වෙන්නේ නෑ. ඒකනේ ගෙවල්වලට කරන්ට් දෙන ට්‍රාන්ස්ෆෝමර් , වැල්ඩින් කරන ප්ලාන්ට් එක එහෙම තෙල් වල ගිල්ලවලා තියෙන්නේ. ලගපාත ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවනම් ගලවල බලන්න. කොම්පියුටරේත් ඔය විදියට තියන්න පුළුවන්නම් හොදයි. හැබැයි සමහර ප්ලාස්ටික්, රබර් කෑලි වගේ ඒවට හොද නැති වෙයි.

    :lol::lol::lol::lol:

    එතකොට බලාගන්න පුලුවන් හරියටම වෙන දේ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    adumagane dennek wath ona me wadeta...
    ekkenek transformer eka galawana athare anith ekkenata balanna puluwan.. :rofl::rofl:
    (galawana kenata balanna wenne nati nisa)

    ඔව් අනිකට පුලුවන් උනේ මොකද කියල කියන්න

    සැයු :ට්‍රාන්ස්පෝමරය ගලවන්න ඉදිරිපත් වන කෙනා එලකිරි සාමාජිකයලබා,අනෙක් කෙනා එලකිරි සාමාජික නොවේ නම් ඔහුගේ / ඇයගේ මුරපදය අනිකාට ලබාදීමට කාරුනික වන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒකට නිදහස් ඉලෙට්‍රෝන තියෙන්න ඕනේ. ඉලෙට්‍රෝන එක් අග්‍රයක ඉදලා තවත් අග්‍රයකට යන එකටයි විදුලිය ගමන් කරනවා කියන්නේ (සාමාන්‍යයෙන් අපි සලකන්නේ එකේ අනෙක් පැත්ත holes move වෙන එකටයි) තෙල් වල නිදහස් ඉලෙට්‍රෝන නෑ ඉතින් විදුලිය ගමන් කරන්නේ නෑ.

    uba mara dial ekak bn danne nethi magulak ne :lol:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    තෙල් හරහා, වතුරෙන් වෙනව වගේ current 1 යන්නෙ නෑ....:)

    :yes:
    btw ආස්‍රැත ජලය හරහා විදුලිය ගමන් කරන්නෙත් නෑ.විද්‍යුත් විච්ඡේදනය ගැන O/L වල දි උගන්නනකොට පන්තියෙ හිටපු අයට මතක ඇති.:rofl: