උබ ඕන රෙද්දක් කරගනින්. කැලැන්ඩරේ තියෙන නිවාඩු ටිකට කෙලෙව්වොත් බලාගමු![]()



උබ ඕන රෙද්දක් කරගනින්. කැලැන්ඩරේ තියෙන නිවාඩු ටිකට කෙලෙව්වොත් බලාගමු![]()



ඉස්සර කාලේ ඉදන් තිබුණු අපේ කම ඇති කරන දෙයක් නැති කරන්න එපා...
අවුරුද්ද තිබුණා කියලා කවදාවත් වෙසක් එකට තියෙන් තැන නැති කරේ නෑ අපේ මිනිස්සු
ටික ටික අපේ සංස්කෘතිය නැති කරල දාන්න තමයි ඔය හදන්නේ





උබ ඕන රෙද්දක් කරගනින්. කැලැන්ඩරේ තියෙන නිවාඩු ටිකට කෙලෙව්වොත් බලාගමු![]()








කාලින්ඝ මාගටත් කරගන්න බැරි උන ගොඩක් දේවල් කිරිබත්ගොඩ ඥාණානන්ද දැනටමත් කරල ඉවරයි.ධර්මය වනසන ගමන්ම සංස්කෘතියත් විනාශ කරල දාන කොන්ත්‍රාත් එක සාර්තකව කරගෙන යනව.නිවන වෙනුවට තාවතිංසයට යාත්‍රා කරනව.තාවතිංස බෝඩ් එක අයින් කරල ස්වර්ග යාත්‍රාව පටන්ගන්න තියෙන්නෙ තව බොහොම ටික කාලයයි.නිවන කියන්නෙ ස්වර්ගයට කියල තව ටික දවසකින් කියද්දි අපේ අය ඒකත් සාධුකාර දීල පිලිගනියි.
මහාවංශයෙ තියෙන්නෙ පල් කෙබ්බනෙ බං. විජයගෙ කතාවම බලපං. යසට දිවුණුවට හිටපු මිනිස්සුන්ට පල්හොරෙක් ගෙන් පැවතෙනවා කියලා කියපු. මහාවංශෙ ඔක්කොම ඇත්තනම් සිංහලයගෙ මුල ගැන දුක් වෙන්න ඕන. සිංහයගෙයි ගෑණිගෙයි කතාව ඇතුළුව. සිංහලය කියන්නෙ ඊට වඩා ලොකු ඉතිහාසයක් තියන අභිමානවත් ජාතියක්. ඒක මේ ඉන්දියන් පච බරු වො කියන්න ඕන නෑ. සිංහයයි ගෑණීයි රෙද්ද තමාමහා වංශය හරියට කියවලා නැති, හම්බයන්ගේ වැඩ වලට මීක් නැති එවුන් තමයි මේ වගේ පෝස්ට් හදන්නේ. ඔක්කොටම කලින් මහාවංශය කියවල හිටපන්. ඒකේ තියෙනව ඇත්ත මොකක්ද කියලා.
මහාවංශයෙ තියෙන්නෙ පල් කෙබ්බනෙ බං. විජයගෙ කතාවම බලපං. යසට දිවුණුවට හිටපු මිනිස්සුන්ට පල්හොරෙක් ගෙන් පැවතෙනවා කියලා කියපු. මහාවංශෙ ඔක්කොම ඇත්තනම් සිංහලයගෙ මුල ගැන දුක් වෙන්න ඕන. සිංහයගෙයි ගෑණිගෙයි කතාව ඇතුළුව. සිංහලය කියන්නෙ ඊට වඩා ලොකු ඉතිහාසයක් තියන අභිමානවත් ජාතියක්. ඒක මේ ඉන්දියන් පච බරු වො කියන්න ඕන නෑ. සිංහයයි ගෑණීයි රෙද්ද තමා
සිංහයා + ගෑණි බොරු නේ බං. එහෙම මිනිස්සු හැදෙනවද. ඕව සාහිත්‍ය කතා.
විජේ හෝ පොඩිවිජේ හෝ වෙනත් කිසියම් ඉන්දියන් කාරයෙක් තමයි ඇවිල්ල තින්නේ. උ හොරෙක්ද නැද්ද දන්නේ නෑ සමහරක් විට ඉන්දියන් පක්කු අපිව පහත කරන්න විජේ කියන්නේ හොරෙක් උව ඩිපෝට් කළා ලංකාවට කියල කියන්න ඇති.
සිංහලයාගේ මුල ඔය ඉන්දියන් කාරයා + පස්සේ ගෙන්න ගට්ට සවුත් ඉන්දියන් ගෑණි.
එහෙම උනා කියල සිංහලු ඉන්දියන් කියල කියන්න බෑ ඇවිල්ල මෙහෙ පැළපදියන් වෙලා ජාතියක් අනන්‍යතාවක් හදා ගට්ට. සිංහල සංස්කෘතිය (පුහ්!) කියල කියන්නේ ඒක.
කෙසේ වෙතත් සමහරක් ජානමය ලක්ෂණ එදා ඉඳන් එහෙම්මම තියෙනවා.
සිංහලයට අභිමානයක් තිබ්බා ඒවා බලන්න පුළුවන් අනුරාධපුරේ, පොළොන්නරුවේ, සිගිරියේ ගියාම. තාමත් සිංහලයා කියන්නේ එහෙම අභිමානවත් ශ්‍රේෂ්ට ජාතියක් කියනවා නං ඒ කියන එකා අංගොඩ හෝ වෙනත් රෝහලක මානසික වයිද්‍ය්වරෙයෙක්ට සිය මොලේ පෙන්වා උපදෙස් ලබාගැනීම මැනවි.