-අලුත් අවුරුද්දේ හිටන්..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    දැන් කවුද මෙතන වීරයෙක් ගැන කතා කරේ ? යකෝ දේශපාලනේ කරන ඔක්කොම එකයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනද ? හැම එකාම රටේ මහා ජාතිය වෙනුවෙන් කරන්නේ මොනවද ? සුළු ජාතිය වෙනුවෙන් චන්දෙ කඩාගන්න නොකරන දෙයක් නෑ උන්... උඹ මට මෙතන ඒක කියල දෙන්න ඕන නැහැ.. පන්සල් ගියත් පල්ලි ගියත් දේවාල ගානේ ගියත් ඒක උන්ගේ අයිතිය... අපිට තියෙන්නේ වෙන දේ බලන් ඉන්න විතරයි..

    01.jpg

    අනං මනං කතා වලින් වැඩක් නැහැ බන්. මම දන්නවා උබ කැමති නැහැ මම මුකුත් කියනවට. ඒ නිසා මම මුකුත් කියන්නේ නැහැ.
    ඒත් එකක් කියන්නම්. මුළු ලෝකෙම රැවට්ටුවත් කමක් නැහැ, තමන්ව රවට්ට ගන්න එපා.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනං මනං කතා වලින් වැඩක් නැහැ බන්. මම දන්නවා උබ කැමති නැහැ මම මුකුත් කියනවට. ඒ නිසා මම මුකුත් කියන්නේ නැහැ.
    ඒත් එකක් කියන්නම්. මුළු ලෝකෙම රැවට්ටුවත් කමක් නැහැ, තමන්ව රවට්ට ගන්න එපා.

    උඹට පුළුවන් දේවල් කියපන් බලන්න.. මන් දැකල තියෙනවා මේකේ උඹ ගොඩක් දේවල් කියනවා.. ඔය දැන් දාපු පික් වගේම.. ලෝකේ රවට්ටන්න අවශ්‍ය නැහැ බන්.. තමන්ව රවට්ටගන්න උවමනාවකුත් නැහැ.. ඔය පික් එකට වඩා දේවල් දැන් මේ රටට වෙලා තියෙන්නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    උඹට පුළුවන් දේවල් කියපන් බලන්න.. මන් දැකල තියෙනවා මේකේ උඹ ගොඩක් දේවල් කියනවා.. ඔය දැන් දාපු පික් වගේම.. ලෝකේ රවට්ටන්න අවශ්‍ය නැහැ බන්.. තමන්ව රවට්ටගන්න උවමනාවකුත් නැහැ.. ඔය පික් එකට වඩා දේවල් දැන් මේ රටට වෙලා තියෙන්නේ...

    :lol::lol::lol: