අලුත් අවුරුද්දේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    171999670_2932821053640757_7410483573584715691_n.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    උබලට අබුල් තියල් ගෙන්න නෙවෙයි
    රජපව්ලට ඇබුල් තියල් ගේන්න ඕක හැදුවේ .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන්ට අන්දකයිප්පුද ? දේශපාලන thread එකක් නෙමෙයි යකුනේ ...ගමේ ගියාම සිත සතුටින් ගෙන දෙයක් කට්ටිය එක්ක බෙදාගන්න කියල කියන්නේ 🖖
     
    • Haha
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    මුන්ට අන්දකයිප්පුද ? දේශපාලන thread එකක් නෙමෙයි යකුනේ ...ගමේ ගියාම සිත සතුටින් ගෙන දෙයක් කට්ටිය එක්ක බෙදාගන්න කියල කියන්නේ 🖖
    එකනේ බන්. මුන්ට පිස්සු. මහින්දගේ ෆොටෝ එකකුත් දාල. :lol:
     
    • Haha
    Reactions: ElaBaba

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒයි මේ යාලු, ඔසී වලත් අඹුල් තියල් තියනවද? මේ ලන්කාවෙ හයිවේ එකක් නෙවේනෙ ප්‍රෙන්..
    පොඩ්ඩක් අවුල් වගේ නේද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මුන්ට අන්දකයිප්පුද ? දේශපාලන thread එකක් නෙමෙයි යකුනේ ...ගමේ ගියාම සිත සතුටින් ගෙන දෙයක් කට්ටිය එක්ක බෙදාගන්න කියල කියන්නේ 🖖
    ඒනං අර මයින් මොකෝ උඩ ඉන්නෙ 🤣
     
    • Haha
    Reactions: shenat and ElaBaba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එකනේ බන්. මුන්ට පිස්සු. මහින්දගේ ෆොටෝ එකකුත් දාල. :lol:

    නැතුව ඉතින් සජිත්ගේ මූන අලවන්න යෑ 🖖
    ඒයි මේ යාලු, ඔසී වලත් අඹුල් තියල් තියනවද? මේ ලන්කාවෙ හයිවේ එකක් නෙවේනෙ ප්‍රෙන්..
    පොඩ්ඩක් අවුල් වගේ නේද?

    ඔව් තියනවා..උඹ ඉන්නේ NZ වල හද්ද කැලේ වගේ

    ඒනං අර මයින් මොකෝ උඩ ඉන්නෙ 🤣

    පහලින් ලපයව දාන්න හිටියේ .... දුෂණ විරෝධී කමිටුවේ වැඩක් යෙදිලා එයා busy වෙලා හිටියේ 😉
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මැදමුලනේ වතුපිටිවල ආදායම් වලින් හදපු පාරවල් මෙව්වා. යන එන ගමන් වල ඒ උත්තමයන්ට පින් දීපල්ලා. (ඔව් ඔව්, කවුන්ටරේට සල්ලිත් දීපල්ලා) :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මැදමුලනේ වතුපිටිවල ආදායම් වලින් හදපු පාරවල් මෙව්වා. යන එන ගමන් වල ඒ උත්තමයන්ට පින් දීපල්ලා. (ඔව් ඔව්, කවුන්ටරේට සල්ලිත් දීපල්ලා) :yes::yes::yes:

    ඇඹුල් තියල් ගෙන්න කියල කියන්නේ නාථ ...මොකද තරහ ගිහින් 🖖