අලුත් අවුරුද්ද
ඇයි බන් මේ මිනිස්සු අලුත් අවුරුද්දක් කියලා මෙච්චර නැහෙන් නේ කඩවල් වල සෙනග පිරිලා ඇදුම් කඩවල් වල පොලිම් හරි කලබලයකින් ලෝක අවසානය වගේ .අනිත් රටවලත් මෙහෙමද බන් නැත්තම් ලංකාවේ විතරද මේච්චර අවුරුද්දට සුදානම් වෙන්නේ.