අලුත් අවුරුද්ද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලුත් අවුරුද්ද

    ඇයි බන් මේ මිනිස්සු අලුත් අවුරුද්දක් කියලා මෙච්චර නැහෙන් නේ කඩවල් වල සෙනග පිරිලා ඇදුම් කඩවල් වල පොලිම් හරි කලබලයකින් ලෝක අවසානය වගේ .අනිත් රටවලත් මෙහෙමද බන් නැත්තම් ලංකාවේ විතරද මේච්චර අවුරුද්දට සුදානම් වෙන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් අනික් රටවල උන් 31 වෙනිද වනගත වෙනව ලංකාවෙ විතරයි :rolleyes: :rolleyes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිරාවටම බන්..ඇදුම් නැතුව හිටපු අය වගේනේ ගන්නේ :rofl:

    මන් නම් කියන්නේ මුන්ව හැදෙන්න තව තව ටැක්ස් ගහන්න ඕන.. :P

    මුන්ට සල්ලි නැති බවක් පෙනෙන නැහැ රෙදි කඩේකට ගියාම :D