අලුත් ආගමක්

Help?

Member
Sep 17, 2014
281
22
0

මචන්ලා, මම අලුතින් ආගමක් පටන් ගන්ඩයි යන්නෙ. මම තමයි පණිවිඩකරුවා. උබල තමයි අනුගාමිකයෝ. කැමති අය මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපන්.

මේකයි විස්තරේ. මේ ආගමේ තාම නීති ටික හදල නෑ. ඉතින් අපිම තමයි නීති හදන්ඩ ඔනෙ. උබල කැමති නීති මේකෙ පෝස්ට් කරපන්.

ඔක්කොම ටික සලකල බලල අපිට වාසිදායක ඒවා ටික මම බෙදාහරින්නම්.

කිසිම තහනමක් නෑ. උබල කැමති නීති දාන්ඩ පුලුවන්.
ඕනම ආගමක කෙනෙක්ට මේකට සහභාගි වෙන්ඩ පුලුවන්.
 
  • Like
Reactions: Shaiman

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අන්තිම පණිවිඩකාරයා මොහොමඩ් නෙවෙයි, මෝර්මෙන් ආගම හදපු ජෝසප් ස්මිත්.:yes:

498041_original.jpg
 
Help?

Member
Sep 17, 2014
281
22
0
මීලග පණිවිඩකාරයා මමයි. මේ ආගම ලෝකය තුල පතුරුවන්ඩ මට ඔයාලගේ සහය ඕනෙ
 
Help?

Member
Sep 17, 2014
281
22
0
මුලින්ම හොද නමක් යෝජනා කරමු කට්ටිය.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,927
    4,579
    113
    අලුතින් 1ක් හදනවට වඩා නරකද ශනුද්රි මාතාව වන්දනා මාන කිරීම සඳහා හොඳ වැඩ පිළිවෙලක් හැදුවොත්
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මස් මාලු කන්න පුලුවන් වෙන්න ඔනා. අරක්කු බොන්න පුලුවන් වෙන්න ඔනා. අරකයි මේකයි දවස් දාලා වදින්න බැ.. ඌරා හරකා කන්න බැ සීන් බැ.. ඉරිදා පල්ලි සිකුරාදා පල්ලි පොයට පන්සල් බැ..
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    අලුතින් 1ක් හදනවට වඩා නරකද ශනුද්රි මාතාව වන්දනා මාන කිරීම සඳහා හොඳ වැඩ පිළිවෙලක් හැදුවොත්

    ගොන්නු වන්දනා කිරීම කැතයි වගේ මචන්
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    මස් මාලු කන්න පුලුවන් වෙන්න ඔනා. අරක්කු බොන්න පුලුවන් වෙන්න ඔනා. අරකයි මේකයි දවස් දාලා වදින්න බැ.. ඌරා හරකා කන්න බැ සීන් බැ.. ඉරිදා පල්ලි සිකුරාදා පල්ලි පොයට පන්සල් බැ..

    ඔය තියෙන්නෙ අදහස්. තව දෙන්ඩ පුතා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අලුතින් 1ක් හදනවට වඩා නරකද ශනුද්රි මාතාව වන්දනා මාන කිරීම සඳහා හොඳ වැඩ පිළිවෙලක් හැදුවොත්

    :lol::lol:
    ටිපිකල් කැරි කොටා..
    Rep++++

    You must spread some Reputation around before giving it to KOTA NIHAL again. :baffled:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කුඩ්ඩා;20883433 said:
    sthriya purushaya wandana karanna ooni. kaanthaawata adyapanaya thahanam karanna ooni. :D:yes:

    පයියයි ඇට දෙකයි ගලොලා හෝදල වේලෙන්න වැලේ දාල ඇට දෙකේ රෑලි යන්න ඉස්තිරික්ක කොරල දෙයි යකෝ
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    කුඩ්ඩා;20883433 said:
    sthriya purushaya wandana karanna ooni. kaanthaawata adyapanaya thahanam karanna ooni. :D:yes:

    යකොව් එතකොට මුස්ලිම් වගේනෙ