අලුත් ආදායම් බදු දැන් අලුත් පනතට අනුව Freelancing කරන අයටත් මාසේකට ලක්ශෙකට වඩා බැංකුවට එනවානම් බදු ගෙවන්න වෙනවද? ඊට පස්සේ ආපහු Account එකේ තියෙන ගානටත් වෙනම TAX ගහනවාද?