අලුත් ඇමතියො මහජන මුදලින් ගන්න ආතල්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අලුත් ඇමතියො මහජන මුදලින් ගන්න ආතල්

    1609814_578693588884104_1611339735_n.jpg

    1530413_578693608884102_406685288_n.jpg

    1601334_578693625550767_1450573315_n.jpg

    ආන්ඩුවේ සල්ලි වලින් දැන් ලක්ෂරි හොටෙල් වල ලක්ෂරි ලයිෆ් නේද? මේව කරන්නද මුන් චන්දේ ඉල්ලුවේ
     
    හරීන් නිවාඩුවකට ගිහින් තියෙන්නේ ඇල්ලේ. 98 arc වලට . උගේ යාලුවෙක්ගේ එක. සෝ මහජන මුදල් නෙවෙයි. ආණ්ඩුවේ සල්ලි මොකද.
    මෙහෙම හිටියට හරීන් නැව් හිටන් තියෙන ඩයල් එකක්. :dull:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    හරීන් නිවාඩුවකට ගිහින් තියෙන්නේ ඇල්ලේ. 98 arc වලට . උගේ යාලුවෙක්ගේ එක. සෝ මහජන මුදල් නෙවෙයි. ආණ්ඩුවේ සල්ලි මොකද.
    මෙහෙම හිටියට හරීන් නැව් හිටන් තියෙන ඩයල් එකක්. :dull:

    :yes::yes::yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sema da gena job karana ayata meva aruma, puduma deval unata, Proprietors lata, industry owners lata, forex karana ayata ova normal deval.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හරීන් නිවාඩුවකට ගිහින් තියෙන්නේ ඇල්ලේ. 98 arc වලට . උගේ යාලුවෙක්ගේ එක. සෝ මහජන මුදල් නෙවෙයි. ආණ්ඩුවේ සල්ලි මොකද.
    මෙහෙම හිටියට හරීන් නැව් හිටන් තියෙන ඩයල් එකක්. :dull:

    naw giyama muhude parawal hitin nadda bun ....:eek:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    හරීන් නිවාඩුවකට ගිහින් තියෙන්නේ ඇල්ලේ. 98 arc වලට . උගේ යාලුවෙක්ගේ එක. සෝ මහජන මුදල් නෙවෙයි. ආණ්ඩුවේ සල්ලි මොකද.
    මෙහෙම හිටියට හරීන් නැව් හිටන් තියෙන ඩයල් එකක්. :dull:

    naw thiyenawa kiyala sure da ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපරාදෙ යකෝ මේ පොටෝ එකේ හරින් නැතුව නාමල් කාරය හිටියනම් පට්ට මඩක් ගහන්න තිබුන. ලැම්බෝ ගිනි කේස් එකෙන් පස්සේ ඌට මදක් ගහන්න බැරි උනා.
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    බොරු දාන්න ඒපා බන්.... හරින් කියන්නෙ උපතින්ම සල්ලි තියෙන පවුලක කෙනෙක්... වත්තල සමාරා හොටෙල් ඒකත් ඒයාගෙ තාත්තගෙ. මම දන්න විදියට ඒල පොරක්...
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    1609814_578693588884104_1611339735_n.jpg

    1530413_578693608884102_406685288_n.jpg

    1601334_578693625550767_1450573315_n.jpg

    ආන්ඩුවේ සල්ලි වලින් දැන් ලක්ෂරි හොටෙල් වල ලක්ෂරි ලයිෆ් නේද? මේව කරන්නද මුන් චන්දේ ඉල්ලුවේ
    mama unp neme but ai ban mehema moda athalganne mehema beluwoth meyalata kohewath yanna be ne ,den apith auruddata trip kiyak yanwada giyama nawathinne hotel wala thama ithin apita nuwara eli hari katharagama hari gewal ne ne ban eke weredda mokadda
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    mama unp neme but ai ban mehema moda athalganne mehema beluwoth meyalata kohewath yanna be ne ,den apith auruddata trip kiyak yanwada giyama nawathinne hotel wala thama ithin apita nuwara eli hari katharagama hari gewal ne ne ban eke weredda mokadda

    මෙන්න තව එකෙක්. මේකද යකෝ යහපාලනේ? :D