අලුත් ඇමතිලගෙ විෂයන් සහ ආයතන මෙන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    කිරියෙ ඉන්න ඔස්තාර්ලගෙ මතය බලමු
     
    Attachments

    • 2412-08_E (3).pdf
      405.9 KB · Views: 80

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    කිරියෙ ඉන්න ඔස්තාර්ලගෙ මතය බලමු
    ඕවා වැඩක් නෑ බන්, තව මාස 5ක් විතර යනකන් අයවැයක් නැතුව එදාවේල ටුවර්ස් දුවන්න හදන්නෙ. ඒ කියන්නෙ කොහොමත් february වල වාහන ගෙනන්න දෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    buffalo_knp-0056g.jpg
     
    • Dislike
    Reactions: AnGeLHuNteR

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕවා වැඩක් නෑ බන්, තව මාස 5ක් විතර යනකන් අයවැයක් නැතුව එදාවේල ටුවර්ස් දුවන්න හදන්නෙ. ඒ කියන්නෙ කොහොමත් february වල වාහන ගෙනන්න දෙන්නෙ නෑ.

    බය වෙන්න එපා .. 2048 වෙනකං ඉවසං ඉන්නකො.. එතකං එනව රනිල්ගෙ සුපිරි ලෝකල් බඩු මේ ලයින් එක දිගේ..

    Western-Automobile-Assembly-Private-Limited-WAA.jpg
     
    • Love
    Reactions: Wadakaru

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ගොටාගේ ගැසට් එකම තමයි. ක්‍රියාත්මක කිරීමේ අරමුණු සහ අලුතින් හදන්න යෝජනා කරලා තියෙන ආයතනත් ඒවාමයි. වෙනසක් නැහැනේ. 2020 ගැසට් එක අරගෙන බලන්න.
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඕවා වැඩක් නෑ බන්, තව මාස 5ක් විතර යනකන් අයවැයක් නැතුව එදාවේල ටුවර්ස් දුවන්න හදන්නෙ. ඒ කියන්නෙ කොහොමත් february වල වාහන ගෙනන්න දෙන්නෙ නෑ.
    wahana genna kawuruth illuwe na. lokuma prashne eka nemei