ඕව කිව්වම මේකේ ඉන්න සමහර උන් දුන්නේ හෙන ලොකු ටෝක් 
ගිහින් අමතපන් AMW එකේ උන්ට කන් පාත් වෙන්න.....![]()

බම්ප් බං.. මම වාහන ගැන දන්නෑ..
අන්ඩර්කෝඩ් ඉලුවාම හරි නේද..?
රත්තරං;19015874 said:මලකඩ එක සැරයක් ආවහම මොන මගුල කලත් දිරනවා. කැන්සර් වගේ තමා
උඹලට ඉතිං දැන් කියලා වැඩක් නෑබං. ඔය සීන් එක අපි ඇති තරම් ත්‍රෙඩ් වල කියලා ඇති.ඕව කිව්වම මේකේ ඉන්න සමහර උන් දුන්නේ හෙන ලොකු ටෝක්
ඒඑම්ඩබ්ලිව් එකේ උන්ට කියලා බලපං. මම හිතන්නෙ නෑ කිව්වා කියලා වැඩක වෙයි කියලා. මලකඩ ඇවිත් තිබුනට තාම දිරල නැතුව ඇති කියලා හිතනවා. එහෙමනම් හොදට සුද්ද කරලා අන්ඩකෝට් පාරක් වත් ගහපං. හැබැයි ඉස්සල්ලම උන්ට කියලා බලපං.
රත්තරං;19015917 said:
මලකඩ එක සැරයක් ආවහම මොන මගුල කලත් දිරනවා. කැන්සර් වගේ තමා. ගහන අන්ඩකෝඩ් එකක් මලකඩ එන්න කලින් ගහන්න ඕනේ. මුන් කිව්වට අහන්නේ නෑ බන්. අලුත් සනිය ඉන්දියන්. සනියේ දොරක් ඇරලා වහලා ටිආනා එකේ දොරක් ඇරල වහද්දි රාමායනය මතක් වෙනවා... ජපන් අව් රුදු 20ක් 30ක් පරන එකේ මෙටල් අද හදන ඉන්දියන් වලට වඩා හොදයි. උබ පලාත්සභා පෙජරෝ කීයක් කුනු වෙන්න දිරල තියෙනවා දැකල තියෙනවද? මමනම් උපරිම දෙකක් දැකල ඇති. ඒවත් මුහුදේ පාක් කරන ඒවා. උබ 2005න් එහා එකම එක ටාටා සෆාරියක්, මහේන්ද්‍රා ස්කෝර්පියෝ එකක් කෙලින් කටින් තියෙනවා දැකල තියෙනවද?