අලුත් ඇල්ටො එකේ යට මලකඩ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මට සිරි.... නෙහාර මට නෙහාරගේ බයික් එක පදින්න දුන්නොත් ඉස්සෙල්ලම මම බයික් එකේ කාබ් එක ටියුන් කරනවා කාබ් එකෙන් වතුර බේරෙන ගානට..... ටියුන් කරලා කරලා මම පදිනව පෑදිල්ලක් ඊට පස්සේ එයා කාටවත් බයික් එක දෙන එකක් නෑ........

    ඈඩ්මින් අය්යා වෑරඩියට හිතයිද දන්නෑ. මම මේ කිව්වේ නෙහාරගේ ලා රෝසපාට ස්කූටි පෙපිට් එක ගෑන(ද හොහෙද ). බෑන් කරන්න එහෙම එපා :sorry:

    :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;19016965 said:
    පට්ටම බාලයි දැන් ඉන්දියන් තහඩු නම්.ඉන්දියන් බයික් වැල ටැංකි දැන් දිරන විදිය දැක්කම අනේ අපොයි කියවෙනවා..යකෝ මගේ ලග තියෙන ටොයෝටා KE55 එක අවුරුදු 37 ක් පරණ වෙලත් තාම එලකිරිවගේ තියෙනවා...යකඩ නම් අන්න යකඩ..

    ඇමරිකන් ජර්මන් ඔයිටත් හොදයි... නියම යකඩ කදන්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට...:eek:
    ෆොටෝස් ටිකකුත් අරගෙන ඒ එම් ඩබ් එකට ගිහින් දෙකක් කියල එන්න..:frown:
    පුලුවන්නම් උන්ගෙම සර්විස් ස්ටේෂන් එකකින් වැඩේ ෆ්‍රී කරල දෙන්න කියන්න.. (අන්ඩර්කෝටින් හරි වෙන මොකක් හරි හොඳ පිළියමක්)
    ඒක ශුවර් නෑ වගේ නම් වෙන තැනකින් වැඩේ කරගෙන අදාල වියදම උන්ට දෙන්න කියන්න..:angry:
    නුදුන්නට කමක් නෑ.. ටිකක් බය කරල තිබ්බනම් හරි මේක හැමතැනම ශෙයා කරනව කියලා...
    :oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19015917 said:

    මලකඩ එක සැරයක් ආවහම මොන මගුල කලත් දිරනවා. කැන්සර් වගේ තමා. ගහන අන්ඩකෝඩ් එකක් මලකඩ එන්න කලින් ගහන්න ඕනේ. මුන් කිව්වට අහන්නේ නෑ බන්. අලුත් සනිය ඉන්දියන්. සනියේ දොරක් ඇරලා වහලා ටිආනා එකේ දොරක් ඇරල වහද්දි රාමායනය මතක් වෙනවා... ජපන් අව් රුදු 20ක් 30ක් පරන එකේ මෙටල් අද හදන ඉන්දියන් වලට වඩා හොදයි. උබ පලාත්සභා පෙජරෝ කීයක් කුනු වෙන්න දිරල තියෙනවා දැකල තියෙනවද? මමනම් උපරිම දෙකක් දැකල ඇති. ඒවත් මුහුදේ පාක් කරන ඒවා. උබ 2005න් එහා එකම එක ටාටා සෆාරියක්, මහේන්ද්‍රා ස්කෝර්පියෝ එකක් කෙලින් කටින් තියෙනවා දැකල තියෙනවද?

    ඔව් බං. දැන් ඉන්දියන් වාහනවල තහඩුව පරණ ඉන්දියන් වාහන තරම්වත් හොද නෑ. 1995 මරුටිය තාම පාරේ දිව්වට 2000 න් මෙහා මරුටි ඊට වඩා සෑහෙන්න සව්ත්තු වෙලා. :dull: සුපිරි මහා භාරතයේ තාක්ෂණයනේ ඉතිං. භාරත් 3 ද 4 ද කොහෙදෝ ස්ටෑන්ඩඩ් එකත් එක්ක එන්නේ. :P
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    බැච් එකම එහෙමද දන්නේ නැහැ, නැත්තම් උඹට විතරද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,714
    113
    Yako sign karala ganna kalin dakkanam sign nokara inna thibbane vehicle eke delivery accept nokara... AMW ma aran plyn pitstop dala hari undercoating gahai
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    Dont worry සහෝ ..මටත් ඕකම උනා කියන්නකෝ..මන් ඕක දැක්කේ 1st service එකේදී .. මන් ගිහින් AMW එකට complain කළා.එයාලා කිව්වා ඒවා මලකඩ නෙවිලු ..චිනච්චට්ටි කියන ලෝහයලු ..ඒවා තියන්නේ එහෙම තමයිලු .sure නැති නිසා මන් කෝකටත් කියල ගියා ගමේ ඉන්න ගරාජ් මාමා ලගට ..බැලින්නම් කතාව ඇත්ත...ඒවා චිනච්චට්ටි තමයිලු.පොඩ්ඩක් බලන්නකෝ එන්ජින් එක ගාවත් තියනවා මලකඩ වගේ.ඒවත් චිනච්චට්ටිලු....කෝකටත් AMW එකට ගිහින් කියන්න ...මම නම් දැක්කේ රෝද 4 ගාව විතරයි ..body එක යට නම් නැහැ .... :D:D:D:D
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    Dont worry සහෝ ..මටත් ඕකම උනා කියන්නකෝ..මන් ඕක දැක්කේ 1st service එකේදී .. මන් ගිහින් AMW එකට complain කළා.එයාලා කිව්වා ඒවා මලකඩ නෙවිලු ..චිනච්චට්ටි කියන ලෝහයලු ..ඒවා තියන්නේ එහෙම තමයිලු .sure නැති නිසා මන් කෝකටත් කියල ගියා ගමේ ඉන්න ගරාජ් මාමා ලගට ..බැලින්නම් කතාව ඇත්ත...ඒවා චිනච්චට්ටි තමයිලු.පොඩ්ඩක් බලන්නකෝ එන්ජින් එක ගාවත් තියනවා මලකඩ වගේ.ඒවත් චිනච්චට්ටිලු....කෝකටත් AMW එකට ගිහින් කියන්න ...මම නම් දැක්කේ රෝද 4 ගාව විතරයි ..body එක යට නම් නැහැ .... :D:D:D:D

    චිනච්චට්ටි???

    Are you sure?