අලුත් ඉංග්රීසි වචන තේරුම මොකක්ද? stalks away
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 22, 2018 #1 අලුත් ඉංග්රීසි වචන තේරුම මොකක්ද? stalks away
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,656 11,408 113 හඳට කිට්ටුව Jan 22, 2018 #2 තරහින් පිටව ගියා වගේ තේරුමක්
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Jan 22, 2018 #4 ආඩම්බරෙන් ඉවතට ගියා වගෙ අදහසක්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 22, 2018 #5 Naughtykolla48 said: තරහින් පිටව ගියා වගේ තේරුමක් Click to expand... Ithika mithika said: ආඩම්බරෙන් ඉවතට ගියා වගෙ අදහසක් Click to expand...
Naughtykolla48 said: තරහින් පිටව ගියා වගේ තේරුමක් Click to expand... Ithika mithika said: ආඩම්බරෙන් ඉවතට ගියා වගෙ අදහසක් Click to expand...
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jan 22, 2018 #6 ආතල් එකත් එක්කම පිට උනා වගේ අදහසක් නෙවේද..