මට ඉංග්‍රීසි ෆ්‍රෝරම් වල කමෙන්ට් දාන්න වචන ගලපලා වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ.
මේකට පිලියමක් කියන්න පුලුවන්ද ?
උන් කියන දේ තේරෙනවා . ඒත් මට කියන්න අවශ්‍ය දේ ටයිප් කරගන්න තමයි බැරි.
අනිත් එක හරියටම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බැරි උනාම උන්ට මට අවශ්‍ය පිලිතුරු දෙන්න බැරුව ලොකු ටයිම් එකක් වේස්ට් වෙනවා.
කොහොමද මම මේ අභියෝගය ජයගන්නෙ.