ඉංග්‍රීසි ප්‍රශ්නයක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මට ඉංග්‍රීසි ෆ්‍රෝරම් වල කමෙන්ට් දාන්න වචන ගලපලා වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ.


    මේකට පිලියමක් කියන්න පුලුවන්ද ?

    උන් කියන දේ තේරෙනවා . ඒත් මට කියන්න අවශ්‍ය දේ ටයිප් කරගන්න තමයි බැරි.

    අනිත් එක හරියටම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බැරි උනාම උන්ට මට අවශ්‍ය පිලිතුරු දෙන්න බැරුව ලොකු ටයිම් එකක් වේස්ට් වෙනවා.

    කොහොමද මම මේ අභියෝගය ජයගන්නෙ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එහෙම තමයි ගේම ගහන්නෙ 🤪


    ඒත් එහෙම කරන්න කරන්න මාව මොට වෙනවා වගේ ෆීල් එකක් එනවා. සමහර වචන පවා දැං අකුරු හරියට ටයිප් වෙන්නෙ නැහැ.😢

    බිග් කුච්චන්
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    තේරෙන විදියට හිතන එන එක වචන ටික ගලපලා දාහන් , මෙහෙ උන් වගේ වෙන රට වල උන් නන් ග්‍රැමර් වැරදි හොයන්නෙ නෑ , මවු භාශාව උනාම ඒකෙ වැරදි පේන්නෙ නෑ කියවද්දි පුරුද්දට වගේ තේරුම් යනව , සිංහල උනත් එහෙමයි කොච්චර වැරදි ඇතිද අපි මේ ටයිප් කරන ඒවගෙ අපි ඒවහොයන්නෙ නෑනේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    එහෙම තමයි ගේම ගහන්නෙ 🤪


    ඒත් එහෙම කරන්න කරන්න මාව මොට වෙනවා වගේ ෆීල් එකක් එනවා. සමහර වචන පවා දැං අකුරු හරියට ටයිප් වෙන්නෙ නැහැ.😢

    බිග් කුච්චන්
    Mokakda bun Big Kuchchan kiyanne?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    මොකක්ම හරි අටමගලයක් කරලා ග්‍රමර් පැටන් ටික ඔලුවට් දාගනින්, වාක්‍ය 20 යි තියෙන්නේ
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මං හිතන්නෙ දැං ඔයාට ඕන වෙන්නෙ පොත්වල ග්‍රැමර් පැටන් බලන එක නෙමේ

    සවන් දීම තමා දැං වැදගත්




    මෙහෙම ඇහිල ඇහිල
    ඔයාගෙ කටිනුත් මේව පිට වෙනවනං ඔයා ගොඩ
     
    • Like
    Reactions: 2osama and Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Mokakda bun eke theruma?
    nm
    @Hyaenidae බොරු කියන්න එපා යකො මේකට Gen Z සම්බන්ධයක් නෑ මෝඩ හදුන්නෙතියා නිසා තමා බිග් කුච්ඡන් කියලා එකක් ආවේ 😂😂
    @dilshan87 ඔය හදුන්නෙතියා ඉන්න Video එකේ 02.00 Time එකේ ඉදලා බලන්න බිග් කුච්ඡන් කිච වෙන හැටි 😂😂😂



    බිමල් කාරයත් හිනා වෙනවා එකට😂😂
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    මට ඉංග්‍රීසි ෆ්‍රෝරම් වල කමෙන්ට් දාන්න වචන ගලපලා වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ.


    මේකට පිලියමක් කියන්න පුලුවන්ද ?

    උන් කියන දේ තේරෙනවා . ඒත් මට කියන්න අවශ්‍ය දේ ටයිප් කරගන්න තමයි බැරි.

    අනිත් එක හරියටම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බැරි උනාම උන්ට මට අවශ්‍ය පිලිතුරු දෙන්න බැරුව ලොකු ටයිම් එකක් වේස්ට් වෙනවා.

    කොහොමද මම මේ අභියෝගය ජයගන්නෙ.
    Tenses 12 ඉගෙනගන්න.
    ඊටපස්සේ ඔයාට හිතෙන දේවල් ඒ practice එකෙන් ලියලා, පුරුදු වෙන්න.
    අලුත් වචන ඉගෙන ගන්න.

    Repeat. 🔁