අලුත් කම්පියටරේට දා ගමු
මොකවත් නෙමේ, ප්‍රඩක්ට් කී එක
පරණ කම්පියුටරේ තිබුණ ප්‍රඩක්ට් කී එක අයින් කරන්නෙ මෙහෙමයි..
ඉස්සෙල්ලම Activation ID එක හොයාගන්ඩ ඕන..
කමාන්ඩ් ප්‍රොම්ට් එකට ගිහින් මෙහෙම ගහල එන්ට කරන්ඩ
මෙන්න මේ වගේ එකක් එයි. මේකෙ තියෙන Activation ID එක ඕන අපිට ඉතුරු වැඩේ කරන්ඩ

ආයෙත් කමාන්ඩ් ප්‍රොම්ට් එකේ මෙහෙම ටයිප් කරල එන්ට කරාම product key එක අන්ස්ටෝල් වෙනව
ආයෙත් ප්‍රඩක්ට් කී එක ඉන්ස්ටෝල් කරන්ඩ ඕනෙනං, නැත්තං වෙන ප්‍රඩක්ට් කී එකක් ඉන්ස්ටෝල් කරන්ඩ ඕනෙනං මේ කමාන්ඩ් එක දෙන්ඩ
උඹලඟෙ කම්පියුටරේ ප්රඩක්ඩ් කී එක මොකක්ද කියල බලාගන්ඩ ඕනෙනං මේ පොඩි සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්ඩ පුලුවන්.. වෙන මැනුවල් ක්‍රම ඇති..
මේ ගැන උඹල දන්න දේවල් පහළ කමෙන්ට් කරන්ඩ..

slmgr.vbs /dlv

slmgr /upk (Activation ID)
ආයෙත් ප්‍රඩක්ට් කී එක ඉන්ස්ටෝල් කරන්ඩ ඕනෙනං, නැත්තං වෙන ප්‍රඩක්ට් කී එකක් ඉන්ස්ටෝල් කරන්ඩ ඕනෙනං මේ කමාන්ඩ් එක දෙන්ඩ
slmgr /ipk (Windows Product Key)

Last edited: