අලුත් කෑම 😍

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    චයිනා වියට්නාම් වගේ ලන්කාවෙ උනුත් පලගැට්ටො, ගොලුබෙල්ලො වගේ උන් කෑවනම් එලවලු, හාල් මිල එහෙමත් පාලනය වෙයි නේද? මටත් ආසයි කාලා බලන්න. ඒත් සින්හලු ඒවාට අත ගහන එකක් නෑ පින් පව් කේස් හින්දා. තම්බිලාවත් වැඩේ පටන් ගත්තනම් හරි
    මේක විහිලුවකට ගන්න එපා. ලන්කාවෙ මේවා ප්‍රමොට් කරන්න පුලුවන් ක්‍රම එහෙම දාගෙන යන්න බලන්න.
    ඔයාලා කාල තියෙන ඒවගෙ කෑම ඒවගෙ රස එහෙම කියන්න බලන්න

    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං නම් මේ මස් කන ඒක අඩු කරන විදිහක් කල්පනා කරනවා.. මූ අළුත් මස් ජාති කන්න පුරුදු කරන හැටි කල්පනා කරනවා.. 🤣

    ලෝකේ දැන් මස් මාළු වලින් අයින් වෙන trend එකක් තියෙනවා.. Lab meat and plant based meat විදිහට.. එහෙම එකක් success වෙනවා නම් හොඳයි ගෝත්‍රික යුගයේ වගේ දස වද දිදී මරන් කන්නැතුව..
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මං නම් මේ මස් කන ඒක අඩු කරන විදිහක් කල්පනා කරනවා.. මූ අළුත් මස් ජාති කන්න පුරුදු කරන හැටි කල්පනා කරනවා.. 🤣

    ලෝකේ දැන් මස් මාළු වලින් අයින් වෙන trend එකක් තියෙනවා.. Lab meat and plant based meat විදිහට.. එහෙම එකක් success වෙනවා නම් හොඳයි ගෝත්‍රික යුගයේ වගේ දස වද දිදී මරන් කන්නැතුව..
    ඕන් නිගන්ටයා ඇවිත්. සෙක්ස් නෑ, කෑමක් කන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ ලස්සනක් දකින්නෙ නෑ
    උබට ඩිප්‍රෙශන්ද?

    ලොකු වෙනසක් නැහැ ඉතින්..
    දෙපාර කනකොට හුරුවෙනවා
    monada kala tynne
    ------ Post added on May 18, 2022 at 8:03 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕන් නිගන්ටයා ඇවිත්. සෙක්ස් නෑ, කෑමක් කන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ ලස්සනක් දකින්නෙ නෑ
    උබට ඩිප්‍රෙශන්ද?
    මෙහෙ පට්ට ගහපු ගෑනුන්ට කෙළ හලන්න තරම් අමාරුවක් නෑ.. නොකන සත්තු තම්බල ගන්න උවමනාවකුත් නෑ.. Sex නම් තාම set වුණේ නෑ කෙල්ලෙක්.. අත මරනවයි bus jack එකයි විතරයි පිහිටට තියෙන්නේ..ප්‍රශ්න තියෙනවද?

    තෝ කලින් thread වල උත්තර නැතුව මාරු වෙලා ගිහින් දැන් මගුලක් කියෝනවා..🤣 ඒකෙම prove කරන්න එපැයි මං නිගන්ටයෙක් කියලා.. රට හදන්න කතාව.. හැබැයි චින්තනේ නම් _____(හිස්තැනට කැමති එකක් දාගන්න 🌝)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕන් නිගන්ටයා ඇවිත්. සෙක්ස් නෑ, කෑමක් කන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ ලස්සනක් දකින්නෙ නෑ
    උබට ඩිප්‍රෙශන්ද?

    සෙක්ස් නෑ, - i don't think so. plant based people like sex. that is the only way they can be engaged with meat
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,651
    4,302
    113
    wal ura, iththawa, meeminna, wali muwa, thith muwa, thalagoya, kalawedda, ibba, dadu lena, wali kukula, haawa, kabellawa thawa kaala athi bn. Gembo, huuno kannanam hitha hadaganna amarui.

    P.s: lagadi monara ma's set una. Patta rasak. Chicken masda kiyala hithenawa.
     
    • Sad
    • Love
    Reactions: NRTG and Glitch

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    othana therun ganna oni de thamai oya kaama kana ratawal wala minissu ea kaama walata huru une ai kiyala. Poddk hoyala baluwoth danaganna puluwan ea ratawal wala darunuwata war eka tibila tiyanwa. Etakota minissunta kanna deyak nathi unata passe thamai owa kannna ganne. Mama nam hitanne lankawet owa kana trend ekak issarahata enna ida tiyanwa. Kochra hirikitai appiriyai kiwwat pana gata gahaganna minissu pas unat kanwa ehema eke munwa ituru wena ekak naha lankawet thawa maasa ganak giyama
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙහෙ පට්ට ගහපු ගෑනුන්ට කෙළ හලන්න තරම් අමාරුවක් නෑ.. නොකන සත්තු තම්බල ගන්න උවමනාවකුත් නෑ.. Sex නම් තාම set වුණේ නෑ කෙල්ලෙක්.. අත මරනවයි bus jack එකයි විතරයි පිහිටට තියෙන්නේ..ප්‍රශ්න තියෙනවද?

    තෝ කලින් thread වල උත්තර නැතුව මාරු වෙලා ගිහින් දැන් මගුලක් කියෝනවා..🤣 ඒකෙම prove කරන්න එපැයි මං නිගන්ටයෙක් කියලා.. රට හදන්න කතාව.. හැබැයි චින්තනේ නම් _____(හිස්තැනට කැමති එකක් දාගන්න 🌝)
    මන් පොර මානසිකත්වෙන් ඉන්න උබ වගේ මෝඩයෙක්ට දෙයක් කියලා තේරුම් කරන්න බැරි හින්ද මග ඇර්ලා යනවා ඉතින්
     
    • Haha
    Reactions: siri_ayya

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සෙක්ස් නෑ, - i don't think so. plant based people like sex. that is the only way they can be engaged with meat
    එවුනට උට අතේ ගහලා බඩු ගියාට පස්සෙ සන්ස්කෘතිය මතක් වෙනවා. ඊට පස්සෙ ඒක රකින්න හෙන ට්‍රයි එක
     
    • Haha
    Reactions: siri_ayya and HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් පොර මානසිකත්වෙන් ඉන්න උබ වගේ මෝඩයෙක්ට දෙයක් කියලා තේරුම් කරන්න බැරි හින්ද මග ඇර්ලා යනවා ඉතින්
    උඹට කටඋත්තර නැතුව මාරු වෙලා යනවා කිව්වා නම් තමා හරි 😅 ලෝකේ යන රැල්ලට ඔහේ ගහගෙන යන ගමන් රැල්ලෙන් ගොඩ ආපු එවුන්ට බනිනවා.. අනේ යකෝ 😂
     
    • Haha
    Reactions: Glitch