චයිනා වියට්නාම් වගේ ලන්කාවෙ උනුත් පලගැට්ටො, ගොලුබෙල්ලො වගේ උන් කෑවනම් එලවලු, හාල් මිල එහෙමත් පාලනය වෙයි නේද? මටත් ආසයි කාලා බලන්න. ඒත් සින්හලු ඒවාට අත ගහන එකක් නෑ පින් පව් කේස් හින්දා. තම්බිලාවත් වැඩේ පටන් ගත්තනම් හරි
මේක විහිලුවකට ගන්න එපා. ලන්කාවෙ මේවා ප්රමොට් කරන්න පුලුවන් ක්රම එහෙම දාගෙන යන්න බලන්න.
ඔයාලා කාල තියෙන ඒවගෙ කෑම ඒවගෙ රස එහෙම කියන්න බලන්න
මේක විහිලුවකට ගන්න එපා. ලන්කාවෙ මේවා ප්රමොට් කරන්න පුලුවන් ක්රම එහෙම දාගෙන යන්න බලන්න.
ඔයාලා කාල තියෙන ඒවගෙ කෑම ඒවගෙ රස එහෙම කියන්න බලන්න
Last edited: