අලුත් කෑල්ලක්...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    අලුත් කෑල්ලක්...

    මචන් මේකයි සින් එක..(මේක fake account අහන්නත් හදලා, එක්කෝ කෙලිම්ම අහනව කියලා හිතලයි අහන්නේ.)

    උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..:yes::yes:

    මේකයි මචන් සින් එක..මගේ පරන ත්‍රෙන්ඩ් කියවපු අයනම් දන්නවා අතිනේ , මම 2006 ඉදල ට්‍රයි කරල, කෙල්ලො 4 දෙනෙක්ගෙම්ම අහල, එ හෑමදෙනෙක්ම මට බෑ කියලා චට්‍රර් උනු පොරක් කියල මම..:no::no::no::no:

    අන්තිමේටම අහපු කෙල්ලත් engage උනා ගිය සතියෙ සහෝ...මොනා කරන්නද දුක තමයි..වෙඩ්ඩින් එක December වල..:shocked::no::no:

    එ කොහම උනත් මම මචන් දෑන් හිත හදගෙන ඉවරයි ගොඩක් දුරට..මව එපා නිසනෙ මට බෑ කියුවෙ..එයගෙ සතුටත් වෙන කෙනෙක් ලගනම් තියෙන්නෙ ගියපු දෙන්..:yes:

    මෙහෙම ඉන්නකොට මචන් මට අයෙත් කෙල්ලෙක් මගෙ නෙත ගෑටුනා..හරිම අහින්සක පොඩි පෙනුමක් තියෙන්නේ.:love::love:.දවස් දෙක තුනක්ම දෑක්ක..එය ඉන්නෙ මම උදේ office යන්න බස් එක ගන්න ඉන්න හොල්ට් එකේ..එයගෙ තව යලුවෙකුත් එක්ක..

    මට මචන් උබලගෙන් දේන ගන්න ඔන කොහමද මම මෙ කෙල්ලත් එක්ක කත කරන්නෙ කියලා.. මෙ එලකිරි එකෙ අයියල, මල්ලිල ඔන තරම් අතිනෙ හොද Experience තියෙන..:yes:

    මට මෙන්නම් මෙටික තම දෑනගන්න ඔන..

    1. කොහමද මම එ කෙල්ලෙගෙ අකර්ශනය දිනගන්නෙ..?
    2. කොහමද මම කතවට මුල පුරන්න ඔන..?
    3. කෙල්ලො කෑමති මොනවගෙ දෙවල් කත කරනවටද...?
    4.බස් හොල්ට් එකක දන්නෙ නෑති, අදුරන්නෙ නෑති කෙල්ලෙක් එක්ක කතා කරන එක චටෙර්ද..? (කෙල්ලට සහ මට..)

    පුලුවන්නම් උදවු කරපල්ල මචන්ලා...ගොඩක් පින්..මත් අසයි බන් අදරෙ කරන්න..

    :love::love::love::love::love::love::love::love::love::love::love:
     

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    You_7466eb_931551.jpg
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගිහින් පාර මැද්දෙ හෙලුවෙන් නටපන්:yes:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹේ කලින් post වල හැටියට උබ පටු විදියට හිතන එකෙක් ඉතින් කෙල්ලෙක් දාගත්තොත් ඒකිට වෙන්නේ දුක් විදින්නයි, ඒක නිසා ඒකිට පඩුවේ ඉන්න දීපන්.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Mamanam oya school giye kohoeda? class giye Gampaha da? (example) ewage deyakin patan ganne. ethakota next day eke idan normal eke kathawata enter wenna puluan. Mulinma tika dawasak friend kenek wage hitapan.

    Good luck :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ උබ වගේම හිටපන්.
    කෙල්ලෙක් ඕනි කියලා පිස්සුවෙන් වගේ කෙල්ලෝ හොයන්න එපා
    ආදරේ එච්චර ලාබ නැහැ මචං......
    දුක් වෙන්න එපා
    මචං එක්මනට කෙල්ලෙක් හම්බෙන්න් කියලා ප්‍රාර්ථනා කරනවා
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    uba thama kellek dagena nadda machoo.kawadaawath
    uba elakiri kollekne...dagannath epa bn.puluwan tharan fun eke idapan
    uba danne na bn wadee.....
    hamadama nidagannakota 1-2
    toilet ekata giyath kiyala yanna one
    adanakota nalawanna oone
    case godai.eketh podi athal ekak thiyenawa
    welawa awama ubata galapena hoda kellek labai
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    uba thama kellek dagena nadda machoo.kawadaawath
    uba elakiri kollekne...dagannath epa bn.puluwan tharan fun eke idapan
    uba danne na bn wadee.....
    hamadama nidagannakota 1-2
    toilet ekata giyath kiyala yanna one
    adanakota nalawanna oone
    case godai

    so true
    :baffled::baffled::baffled:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    හදිස්සි වෙන්ඩ එපා මචන්.....කාලෙට ඉඩ දීපන්. උබට අයිති කෙනා කොතැනක හරි ඉන්නවා. වෙලාව ආවම එයාම උබව හොයාගන එයි. නැත්නම් දෛවය උබව එයා ගාවට ගෙනියයි. එදාට උබට ජීවිත කාලෙටම ආදරය කරන්ඩ කෙනෙක් ලැබෙන එක කාටවත් නතර කරන්ඩ බැහැ. උබට ඉක්මනටම එයාව මුණගැහෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා.:D
     
    • Like
    Reactions: jeewan tk

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ කලින් post වල හැටියට උබ පටු විදියට හිතන එකෙක් ඉතින් කෙල්ලෙක් දාගත්තොත් ඒකිට වෙන්නේ දුක් විදින්නයි, ඒක නිසා ඒකිට පඩුවේ ඉන්න දීපන්.
    ඔව් බං මාත් මේ කියන්න ගියේ අන්න ඒ ටික තමයි..:yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කෙලින්ම ඇස්දෙක දිහා බලන් කතා කරපන්. deep look එකක් දාපන් ඇස්දෙක හරහා මොලේටම යන්න. කෙල්ල කැමති නම් ලජ්ජාවෙන් බිම බලාගනිවී.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    uba thama kellek dagena nadda machoo.kawadaawath
    uba elakiri kollekne...dagannath epa bn.puluwan tharan fun eke idapan
    uba danne na bn wadee.....
    hamadama nidagannakota 1-2
    toilet ekata giyath kiyala yanna one
    adanakota nalawanna oone
    case godai.eketh podi athal ekak thiyenawa
    welawa awama ubata galapena hoda kellek labai

    හරියටම හරි බං. මාත් ඕක නිසාමයි ඔය Bussiness එකේ නැත්තේ. හැබැයි කෙල්ලොන්ව form කරලා තියපල්ලා, කෙල්ලොන්ට අපි ගැන crush ඇති වෙන්න ඇරපන්. හැබැයි උඹ උන්ව දාගන්න එපා. මාර fun යකෝ එතකොට.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    උඹේ කලින් post වල හැටියට උබ පටු විදියට හිතන එකෙක් ඉතින් කෙල්ලෙක් දාගත්තොත් ඒකිට වෙන්නේ දුක් විදින්නයි, ඒක නිසා ඒකිට පඩුවේ ඉන්න දීපන්.

    ai ban ehema kiyanne..? patu widihata hithanawa kiyanne mokakda..?
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කෙලින්ම ඇස්දෙක දිහා බලන් කතා කරපන්. deep look එකක් දාපන් ඇස්දෙක හරහා මොලේටම යන්න. කෙල්ල කැමති නම් ලජ්ජාවෙන් බිම බලාගනිවී.

    thanks machan..