අලුත් කෑල්ලක්...
මචන් මේකයි සින් එක..(මේක fake account අහන්නත් හදලා, එක්කෝ කෙලිම්ම අහනව කියලා හිතලයි අහන්නේ.)
උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..

මේකයි මචන් සින් එක..මගේ පරන ත්‍රෙන්ඩ් කියවපු අයනම් දන්නවා අතිනේ , මම 2006 ඉදල ට්‍රයි කරල, කෙල්ලො 4 දෙනෙක්ගෙම්ම අහල, එ හෑමදෙනෙක්ම මට බෑ කියලා චට්‍රර් උනු පොරක් කියල මම..

අන්තිමේටම අහපු කෙල්ලත් engage උනා ගිය සතියෙ සහෝ...මොනා කරන්නද දුක තමයි..වෙඩ්ඩින් එක December වල..

එ කොහම උනත් මම මචන් දෑන් හිත හදගෙන ඉවරයි ගොඩක් දුරට..මව එපා නිසනෙ මට බෑ කියුවෙ..එයගෙ සතුටත් වෙන කෙනෙක් ලගනම් තියෙන්නෙ ගියපු දෙන්..
මෙහෙම ඉන්නකොට මචන් මට අයෙත් කෙල්ලෙක් මගෙ නෙත ගෑටුනා..හරිම අහින්සක පොඩි පෙනුමක් තියෙන්නේ.
.දවස් දෙක තුනක්ම දෑක්ක..එය ඉන්නෙ මම උදේ office යන්න බස් එක ගන්න ඉන්න හොල්ට් එකේ..එයගෙ තව යලුවෙකුත් එක්ක..
මට මචන් උබලගෙන් දේන ගන්න ඔන කොහමද මම මෙ කෙල්ලත් එක්ක කත කරන්නෙ කියලා.. මෙ එලකිරි එකෙ අයියල, මල්ලිල ඔන තරම් අතිනෙ හොද Experience තියෙන..
මට මෙන්නම් මෙටික තම දෑනගන්න ඔන..
1. කොහමද මම එ කෙල්ලෙගෙ අකර්ශනය දිනගන්නෙ..?
2. කොහමද මම කතවට මුල පුරන්න ඔන..?
3. කෙල්ලො කෑමති මොනවගෙ දෙවල් කත කරනවටද...?
4.බස් හොල්ට් එකක දන්නෙ නෑති, අදුරන්නෙ නෑති කෙල්ලෙක් එක්ක කතා කරන එක චටෙර්ද..? (කෙල්ලට සහ මට..)

මචන් මේකයි සින් එක..(මේක fake account අහන්නත් හදලා, එක්කෝ කෙලිම්ම අහනව කියලා හිතලයි අහන්නේ.)
උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..

මේකයි මචන් සින් එක..මගේ පරන ත්‍රෙන්ඩ් කියවපු අයනම් දන්නවා අතිනේ , මම 2006 ඉදල ට්‍රයි කරල, කෙල්ලො 4 දෙනෙක්ගෙම්ම අහල, එ හෑමදෙනෙක්ම මට බෑ කියලා චට්‍රර් උනු පොරක් කියල මම..

අන්තිමේටම අහපු කෙල්ලත් engage උනා ගිය සතියෙ සහෝ...මොනා කරන්නද දුක තමයි..වෙඩ්ඩින් එක December වල..

එ කොහම උනත් මම මචන් දෑන් හිත හදගෙන ඉවරයි ගොඩක් දුරට..මව එපා නිසනෙ මට බෑ කියුවෙ..එයගෙ සතුටත් වෙන කෙනෙක් ලගනම් තියෙන්නෙ ගියපු දෙන්..

මෙහෙම ඉන්නකොට මචන් මට අයෙත් කෙල්ලෙක් මගෙ නෙත ගෑටුනා..හරිම අහින්සක පොඩි පෙනුමක් තියෙන්නේ.

.දවස් දෙක තුනක්ම දෑක්ක..එය ඉන්නෙ මම උදේ office යන්න බස් එක ගන්න ඉන්න හොල්ට් එකේ..එයගෙ තව යලුවෙකුත් එක්ක..මට මචන් උබලගෙන් දේන ගන්න ඔන කොහමද මම මෙ කෙල්ලත් එක්ක කත කරන්නෙ කියලා.. මෙ එලකිරි එකෙ අයියල, මල්ලිල ඔන තරම් අතිනෙ හොද Experience තියෙන..

මට මෙන්නම් මෙටික තම දෑනගන්න ඔන..
1. කොහමද මම එ කෙල්ලෙගෙ අකර්ශනය දිනගන්නෙ..?
2. කොහමද මම කතවට මුල පුරන්න ඔන..?
3. කෙල්ලො කෑමති මොනවගෙ දෙවල් කත කරනවටද...?
4.බස් හොල්ට් එකක දන්නෙ නෑති, අදුරන්නෙ නෑති කෙල්ලෙක් එක්ක කතා කරන එක චටෙර්ද..? (කෙල්ලට සහ මට..)
පුලුවන්නම් උදවු කරපල්ල මචන්ලා...ගොඩක් පින්..මත් අසයි බන් අදරෙ කරන්න..