පරණ interface එක තියෙද්දි subcribe කරපු ත්රෙඩ්ස් (subscriptions) කොහොමද බන් අලුත් එකෙන් හොයාගන්නෙ?



මෙච්චර කාලයක් අමාරුවෙන් හම්බ කරපු රෙප් ටිකටත් කෙලියානේ..![]()

Forums kiyana eke drop down list eka ganna. Pallehama thiyenava Watched Threads kiyala. eka balanna![]()
.Rep wenuwata "Likes/ Trophy" System ekk thiyenneරේප් දෙන්න බැරිද දැන් ?
Rep wenuwata "Likes/ Trophy" System ekk thiyenne



එක හරි අමුතුයි නේ බන්. මෙච්චර කාලයක් හම්බ කරපු රේප් වලට මොකද වෙන්නේ ?
කලින් rep = දැන් Reaction score
කලින් රෙප් හම්බෙච්ච දැන් like හැටියට ගණන් ගන්නේ මට පේන විදිහට. හැබැයි රෙප් පවර් එක කීයකින් දුන්නත් ඒක එක ලයික් එකක් විදිහට ගණන් අරන් තියෙන්නෙ.
Rep power wadi account podda denekgen rep godak aran kotu piruna ayage thama point godak adu wenne. Podda podda hari goda denekgen rep gaththa ayage rep adu wenawa adui.
Ekiyanne aththtama wadak athi deyak daala godak kattiya eyata rep deela nam ewala rep point aduwenawa adui.
Dan thiyana trophy points walata wada godak issarahata wadi wenawa, danata normal ganak deela thiyenne. Meka final nemei.
https://elakiri.com/account/followingApe Frend list 1ka nadda.
eka nam danne ne machn....Eke api comment karapu treads okkomath thiyenawane bn?.
Issara treads folders walata wen karala subscribe karanna plwnne. Mata one ehema balaganna..
කීයක් විතර තිබ්බදමෙච්චර කාලයක් අමාරුවෙන් හම්බ කරපු රෙප් ටිකටත් කෙලියානේ..![]()
මෙච්චර කාලයක් අමාරුවෙන් හම්බ කරපු රෙප් ටිකටත් කෙලියානේ..![]()