Questions අලුත් කිරියෙ පරණ subscriptions?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    පරණ interface එක තියෙද්දි subcribe කරපු ත්‍රෙඩ්ස් (subscriptions) කොහොමද බන් අලුත් එකෙන් හොයාගන්නෙ?
    o_O :oo:
     
    • Like
    Reactions: lasankandy

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113

    Folders ganna ba neh?
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------


    Meke dn eka langa reply dekak dannath bane bn.. Ekanm epa wenawa... :angry::angry::angry:

    එක හරි අමුතුයි නේ බන්. මෙච්චර කාලයක් හම්බ කරපු රේප් වලට මොකද වෙන්නේ ?

    Menna mehema scn ekk thiyenne...

    කලින් rep = දැන් Reaction score

    කලින් රෙප් හම්බෙච්ච දැන් like හැටියට ගණන් ගන්නේ මට පේන විදිහට. හැබැයි රෙප් පවර් එක කීයකින් දුන්නත් ඒක එක ලයික් එකක් විදිහට ගණන් අරන් තියෙන්නෙ.
    Rep power wadi account podda denekgen rep godak aran kotu piruna ayage thama point godak adu wenne. Podda podda hari goda denekgen rep gaththa ayage rep adu wenawa adui.
    Ekiyanne aththtama wadak athi deyak daala godak kattiya eyata rep deela nam ewala rep point aduwenawa adui.
    Dan thiyana trophy points walata wada godak issarahata wadi wenawa, danata normal ganak deela thiyenne. Meka final nemei.
     
    Last edited: