අලුත් කොල්ලෙක්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    සනෝජ්_තරංග;14216598 said:
    internet එකේ posh එවුන් නැහැ බන්.........facebook එකේ friends ල 5000 පැන්න කියල හිතන කට්ටිය නම් එහෙම හිතාගෙන ඉන්නවා......විශේෂයෙන්ම එළකිරි එකේ සෙට් එක නියම සෙට් එකක්...ඕන දෙයක් අහල දැනගෙන ආතල් එකේ ඉන්න පුළුවන්.........:D
    sirwata :yes:
     

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    Golden Days වගේ ඒ කාලේ :) ,ඒකට දැන් ඉන්ද්‍රජංගියි,දේශපාලන අතකොළුවලින් පිරිලා.:sorry: