sirwataසනෝජ්_තරංග;14216598 said:internet එකේ posh එවුන් නැහැ බන්.........facebook එකේ friends ල 5000 පැන්න කියල හිතන කට්ටිය නම් එහෙම හිතාගෙන ඉන්නවා......විශේෂයෙන්ම එළකිරි එකේ සෙට් එක නියම සෙට් එකක්...ඕන දෙයක් අහල දැනගෙන ආතල් එකේ ඉන්න පුළුවන්.........![]()
