අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න ප්‍රව

Randysun

Member
Aug 13, 2013
86
11
0
අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න ප්‍රව

අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න ප්‍රවීණ නිළියෝ සංවිධානය වෙන හැටි මෙන්න...


images.jpeg


වෙනසකට තියෙන්නේ ඇඳේ අයිතිකාරයා වෙනස් වීම විතරයි...

ටෙලි නිළියන් ගණිකා වෘත්තයේ යෙදෙනවා යැයි චෝදනාවක් මෑතක සිට වැඩි වශයෙන් අහන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් විවාදාපන්න දෑ බොහොමයක් අහන්නට දකින්නට ලැබුණු අතර තවමත් මේ කතන්දර අවසන් නැහැ.

මේ අතරේදී අපට දැන ගන්න ලැබුණා මේ ගණිකා චෝදනාවෙන් නිළි සනුහරේ බේරා ගන්න ඉදිරිපත්ව සිටින ප්‍රවීණ නිළි කණ්ඩායමක් ගැන. ඉතිං මේ අය කියන්නේ නිළියන් අතරේ ගණිකාවන් නැහැ කියල නෙවෙයි.

ඉන්න නිළි ගණිකාවන් ටික ක්ෂේත්‍රයෙන් පැන්නිය යුතුයි කියලයි කියන්නේ. ඒ වෙනුවෙන් මොනවා කරන්න ඉන්නවද කියල නම් තාම දන්නේ නෑ. එත් ඉතින් අපි ටිකක් හොයල බැලුවා කවුද මේ නිළි ගණිකාවන් කියල ප්‍රවීණයන් හඳුනගෙන තියෙන්නේ කියලා.

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වගේම යන්තම් සන්තම් මූණ රූප පෙට්ටියට දා ගත්තු අයත් ඒ අතරෙ ඉන්නවා. නමුත් ප්‍රවීණයන්ට බර පතල ප්‍රශ්නය වෙලා තියෙන්නෙ ජනප්‍රිය කට්ටිය. හේතුව නම් පැහැදිලිව කියන්න පුලුවන් කමක් ඒ අයටත් නෑ.

කොහොම නමුත් අලුත් නිළියන්ගේ කැ‍රැට්‍ටුව හොයන ප්‍රවීණයන්ගේ අතීත කැ‍රැට්‍ටුව හොයල බැලුව අපි. මේ පරණ කට්ටිය අතරේ ඇඳන් උඩින් පැනලා ජනප්‍රිය වෙච්ච අයත් ඉන්නව දැක්කා. එතකොටයි තෙරුණේ මෙතන වෙන අවුලක් තියෙනව කියලා. මොකද මේ අයට වෙන ප්‍රශ්නයක් තිබුණෙ නෑ.

ඇත්තටම එදා සහ අද කියල වෙනසක් නැති මේ නිළි ක්ෂේත්‍රයේ වෙනසකට තියෙන්නේ ඇඳේ අයිතිකාරයා වෙනස් වීම විතරයි.

එදා චිත්‍රපටයකට මූණ දාගන්න නම් ලයිට් අල්ලන එකාගේ ඉඳලා අධ්‍යක්ෂක දක්වා වූ එවුන්ගේ ඇඳට නගින්න සිදුවුණාලු. සම්මාන ගන්න සමහර පත්‍ර කතෘල එක්කත් ඉන්න වුණා කියපු නිළියන් හිටියා. ඒත් ඉතින් අද නම් තත්වේ වෙනස්.

පුදුම වෙන්න එපා අද සියල්ල පාලනය කරන්නේ 'ප්‍රධාන නිළිය' කියල කිව්වට. කලින් කිව්ව වගේ එදා නිළියයි අද නිළියයි අතරේ වෙනස තියෙන්නෙ එදා නිළියට ඇඳන් ගොඩකින් පනින්න සිදු වීමයි අද නිළියගේ ඇඳට පොලිමේ ඒමයි අතර වෙනසයි. (හැම නිළියක්ගේම තත්වය මෙහෙමයි කියනව නෙවෙයි සාමාන්‍යයක් වශයෙන් ගත්තාම මෙහෙම්ම ම තමයි)
මේ වෙනස සමඟ අද බොහො විටම ටෙලි නාට්‍ය නිශ්පාදකයා කියන්නේ ප්‍රධාන නිළියගේ නිළියගේ ඇඳට ගොඩවෙච්ච කෙනෙක්. ග්‍රහනයට අහු වෙච්ච කෙනෙක්. ඒ කිව්වේ ඇඳට ගොඩ උනොත් ගොඩ උනාම තමයි.

ඒ අලුත් තත්වය අනුව අද ලයිට් අල්ලන එකාගේ ඉඳලා අධ්‍යක්ෂකවරයා දක්වා කාටත් සිද්ධ වෙලා තියෙනව තමන්ගේ බඩ වියත ‍රැකගන්න නිළිය ඉස්සරහ වැඳ වැටෙන්න. පහුගිය දවස්වල මේකට ඔන තරම් උදාහරණ තිබුණා. ටෙලි නාට්‍යවල නළු නිළියන්, ශිල්පීන් හිටි ගමන් ඉවත් වෙන්නේ කෙරෙන්නේ මේ කතන්දරය නිසයි.

ඇත්තම කතාව කියන්නේ අද අලුත් අධ්‍යක්ෂකවරයෙක් තිර පිටපතක් අරගෙන නිශ්පාදකයෝ හොයාගෙන යන්නේ නෑ. යන්නේ ප්‍රධාන නිළියක් හොයාගෙන. ප්‍රධාන නිළිය තමයි නිශ්පාදකයා හොයල දෙන්නේ.

අපට දැන ගන්න ලැබුණ අද ඉන්න එක්තරා ජනප්‍රිය නිළියක මුණ ගැහෙන්න දවසකට මේ වගේ අධ්‍යක්ෂවරු පස් හය දෙනෙක්වත් හොයාගෙන එනව කියලා. තමන්ට වඩාත් වාසිදායක වෙන විදිහට වැඩේ කෙරෙනව නම් අධ්‍යක්ෂකවරයාට නිශ්පාදකයෙක් ලබා දීම මේ නිලියට සුළු දෙයක්.

මේ කියන නිශ්පාදකයා වයාපාරිකයෙක් ජාවාරම් කාරයෙක් විය හැකියි. නැතිනම් තමන්ගේ දේශපාලන පෙම්වතාගේ මිතුරෙක් විය හැකියි. ඒ කවුරු වුණත් වැඩේ කෙරෙන්නේ නිළියගේ ඕනෑ එපාකම් අනුවයි. ඉතින් මේ අලුත් නිළියන්ගේ වෙනස්කම ප්‍රවීණ නිළියන්ට පේන්නේ ගණිකා වෘත්තිය වගේ.

ඇත්තටම මේ ප්‍රවීන නිළියන් පව්. ඔවුන් බරපතල ලෙස ලිංගික සූරා කෑමට ලක්වුණ අය. පීඩාවට පත් වෙච්ච අය.තමන්ගේ හීන අතර මඟදි අත ඇරලා දාන්න සිද්ධ වෙච්ච අය. ඉතින් මේ සමහරුන්ට තමන්ගේ වෘත්තියේ අලුත් පරම්පරාවේ වෙනස්කම හැකියාව දකිනකොට තරහක් ඉරිසියාවක් ඇතිවීම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

මේ ලියපු කතන්දරය සමහර විට අවුල් වගේ ඇති. ඒත් ඉතින් අපි දැකපු දේ තමයි. නිළියන්ද මනුෂ්‍යයෝය..


Source: http://www.lankagossipgirl.com/2013/08/aluth-parana-jangi-case.html
 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ අම්මෝ
    ටෙලි නිලියන්ගේ බාගෙට බාගයක් ගනියෝ තමා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ වෙලාවට තමයි හිතෙන්නේ නයක් හරි වෙලා ලස්සන නිලියෝ දෙතුන් දෙනෙක් දාල film එකක් නිෂ්පාදනය කරන්න :P :love:
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    නිවේදකයා - දැන් රුපියල් ලක්ෂ දෙකක් ඔබට දිනා ගත හැකි ප්‍රශ්ණය.... ගණිකාවක් නොවූ ලංකාවේ නිළියක් නම් කරන්න.
    තරඟකරු - .....
    නිවේදකයා - කෝ.... උත්තරයක් එන්නෙම නැද්ද?
    තරඟකරු - *ඔළුව කසයි*
    ඉස්සර නම් එහෙම කෙනෙක් හිටියා...
    නිවේදකයා - කියන්න, කියන්න ඉස්සර හිටපු කෙනෙක් උනත් කමක් නෑ....
    තරඟකරු - දෙනවක හාමිනේ.
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    මේ ලියපු කතන්දරය සමහර විට අවුල් වගේ ඇති. ඒත් ඉතින් අපි දැකපු දේ තමයි. නිළියන්ද මනුෂ්‍යයෝය..

    :yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mekai bans la seen eka.field eke udata yanna nam light eka allana ekage idan uda inna hama ekatama hondata denna onee.ehema dunnama un danna ewuntath salli walata wade set karanawa.eeta passe unta nilikama amathaka wela ewadeta bahinawa.mokada wade laaba nisa..