අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද

    :shocked:අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද:shocked:
    මචංලා කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ උදව්වක් තමා ඕනේ. මේ ඉන්නේ නැගී එන ගායකයෙක් වීඩියෝ එක කරගන්න සල්ලි නැතුව දුක් වන ගමේ ගායකයෙක් ඇත්තටම මූට හොඳට ගායනා කරන්න පුලුවන් හිට් උනොත් වීඩියෝ එක කරගන්න පුලුවන් දැනටමත් මෙයාට හිරු එකේ 7000 පන්නලා විවුස් තියනවා. මේ ලින්ක් එක බලලා සපෝට් එකක් දීපල්ලා. තැන්කු....

    http://www.hirufm.lk/music/song-details-3105-sihiwana-vitath-thama-purna-p-jayamaha.html

    http://www.hirufm.lk/music/song-details-3105-sihiwana-vitath-thama-purna-p-jayamaha.html

    http://bit.ly/2p9ammo
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං ඌට වීඩියෝ එක කරගන්න සල්ලි නෑ කියල දැන් අපි මොකද්ද ඒකට කරන්න ඕනේ..
    ඌට සල්ලි තියෙනවානං ඌ ඒක කරයි නැත්තං නිකං ඉදී..
    ඌට හෙන ගැහුවත් අපිට මොකෝ..