අලුත් ගෙයක්‌...help me.

pathum118

Junior member
  • Oct 19, 2009
    47
    4
    8
    Hospital
    අලුත් ගෙයක්‌...help me.

    මම අලුතෙන් ගෙයක්‌ හදන්න යන්නෙ මචන්ල... මට පොඩි උදව්වක්‌ ඔනෙ උබලගෙන්. මට හොද plan ටිකක්‌ හොයා ගන්න ඔනෙ [තට්‌ටු දෙකේ ඒවා] .තියෙන උන් ඉන්නවනම් මට දෙන්න. ලොකු උදව්වක්‌..... ලොකු උදව්වක්‌ කොල්ලනේ..
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු එහෙම ආවට ගියාට නෙට් එකෙන් පෑලෑන් හොයන් ගෙවල් හදන්න යන්න එපා... මොක්ද ගෙදරක් සෑලසුම් කරන්න ඕනෙ අදාල ඉඩම පරික්ශා කරල බෑලුවයින් පස්සෙයි... විශේසයෙන් පසේ ස්වාබාවය සහ දරගෑනීමේ හෑකියාව බලන්නම ඕනෙ ... ගෙයක් සෑල සුම් කරන්න කලින්.... මොකද පසේ දරාගෑනීමෙ හෑකියව අනූව තමා සුදුසු අත්තිවාරන තීරනය කරන්න වෙන්නෙ...

    වාස්තු විද්යාත්මකව උනත් ඉඩම් වල යම් යම් දෝශ තියෙන්න පුලුවන් ඒව මග හෑරල අදනගේ හරියටම හ්දාගන්නන්ම් අනිවාර්ය්යෙන්ම ඉඩමට ගිහින් ප්‍රරික්ශාකරන්න වෙනව
     
    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    මම අලුතෙන් ගෙයක්‌ හදන්න යන්නෙ මචන්ල... මට පොඩි උදව්වක්‌ ඔනෙ උබලගෙන්. මට හොද plan ටිකක්‌ හොයා ගන්න ඔනෙ [තට්‌ටු දෙකේ ඒවා] .තියෙන උන් ඉන්නවනම් මට දෙන්න. ලොකු උදව්වක්‌..... ලොකු උදව්වක්‌ කොල්ලනේ..

    ගෙයක් හදන්නේ තමන්ගේ ජීවිතය්ටම එක් වරයි බොහොඅ විට. ඒ හින්දා ආවට ගියාට ප්ලෑන් අරගෙන ගෙයක් හදන්න ඒපා සහෝ. තමන්ගේ සිතුම් පැතුම් වලට ගැලපෙන ලස්සන ගෙයක සැලැස්මක වෘත්තිකයෙකු ට කියල ඇඳ ගන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඒකට දරන්න වන වියදම ආයෝජනයක්. මම ක්ශේත්‍රයට අලුත් ගෘහනිර්මාණ සැලසුම් ශිල්පියෙක්. ඔයාට අව්ශ්‍යනම් මම උදවු කරන්නම්.. මට පුළුවනි ඔයා වෙනුවෙන් ලස්සන කැදැල්ලක් සැලසුම් කරන්න. වැඩි විස්තර සඳහා මට PM කරන්න.

    ARC CAD Design Center
     
    • Like
    Reactions: chamal89

    pathum118

    Junior member
  • Oct 19, 2009
    47
    4
    8
    Hospital
    යාලු එහෙම ආවට ගියාට නෙට් එකෙන් පෑලෑන් හොයන් ගෙවල් හදන්න යන්න එපා... මොක්ද ගෙදරක් සෑලසුම් කරන්න ඕනෙ අදාල ඉඩම පරික්ශා කරල බෑලුවයින් පස්සෙයි... විශේසයෙන් පසේ ස්වාබාවය සහ දරගෑනීමේ හෑකියාව බලන්නම ඕනෙ ... ගෙයක් සෑල සුම් කරන්න කලින්.... මොකද පසේ දරාගෑනීමෙ හෑකියව අනූව තමා සුදුසු අත්තිවාරන තීරනය කරන්න වෙන්නෙ...

    වාස්තු විද්යාත්මකව උනත් ඉඩම් වල යම් යම් දෝශ තියෙන්න පුලුවන් ඒව මග හෑරල අදනගේ හරියටම හ්දාගන්නන්ම් අනිවාර්ය්යෙන්ම ඉඩමට ගිහින් ප්‍රරික්ශාකරන්න වෙනව

    thanx wewa machan.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගෙයක් හදන්නේ තමන්ගේ ජීවිතය්ටම එක් වරයි බොහොඅ විට. ඒ හින්දා ආවට ගියාට ප්ලෑන් අරගෙන ගෙයක් හදන්න ඒපා සහෝ. තමන්ගේ සිතුම් පැතුම් වලට ගැලපෙන ලස්සන ගෙයක සැලැස්මක වෘත්තිකයෙකු ට කියල ඇඳ ගන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඒකට දරන්න වන වියදම ආයෝජනයක්. මම ක්ශේත්‍රයට අලුත් ගෘහනිර්මාණ සැලසුම් ශිල්පියෙක්. ඔයාට අව්ශ්‍යනම් මම උදවු කරන්නම්.. මට පුළුවනි ඔයා වෙනුවෙන් ලස්සන කැදැල්ලක් සැලසුම් කරන්න. වැඩි විස්තර සඳහා මට PM කරන්න.

    ARC CAD Design Center

    ඔන්න ඕක තමා වෙන්න ඕනෙ යාලු.. රෙප් දුන්න
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙයක් හදන්නේ තමන්ගේ ජීවිතය්ටම එක් වරයි බොහොඅ විට. ඒ හින්දා ආවට ගියාට ප්ලෑන් අරගෙන ගෙයක් හදන්න ඒපා සහෝ. තමන්ගේ සිතුම් පැතුම් වලට ගැලපෙන ලස්සන ගෙයක සැලැස්මක වෘත්තිකයෙකු ට කියල ඇඳ ගන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඒකට දරන්න වන වියදම ආයෝජනයක්. මම ක්ශේත්‍රයට අලුත් ගෘහනිර්මාණ සැලසුම් ශිල්පියෙක්. ඔයාට අව්ශ්‍යනම් මම උදවු කරන්නම්.. මට පුළුවනි ඔයා වෙනුවෙන් ලස්සන කැදැල්ලක් සැලසුම් කරන්න. වැඩි විස්තර සඳහා මට PM කරන්න.

    ARC CAD Design Center
    fnVd.jpeg
     
    thanx macho