අලුත් ජනපතිට රට දී රනිල් ගෙදර යයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,709
    87,088
    113
    ආශ්චර්යමත් රටක
    ලාස්ට් රිසෝට් එක උන්, උදව්වට ආවේ උන්, එතකොට උන් කියන එක නැතිව මොන පකක් ද අහන්න ඕන?

    රනිල් කරපු දෙයක් නෑ මෙතන. IMF කියනකන් ඉන්න ඕන නෑ ඒ ටික කරන්න තිබුණා 2015 දි බලේ හම්බුණ වෙලාවෙත්. ඒක කරන්න ඕන උනේ නෑ. ඇයි සිස්ටම් එක මේන්ටේන් කරගෙන බලේ රැකගන්නනෙ ඕන.
    දැන් කරන්නෙ නෙිකර බැරි නිසා. තේරීමක් නෑ සල්ලි දෙන්නෙ අපි අප් කියන දේ කරපන් හු.පු. කිව්වම කරනවා.

    එහෙම වෙන එකෙක් නෙිවු ණ නං අද රට බංකොළොත් වෙන්නෙ නෑ.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    රනිල් කරපු දෙයක් නෑ මෙතන. IMF කියනකන් ඉන්න ඕන නෑ ඒ ටික කරන්න තිබුණා 2015 දි බලේ හම්බුණ වෙලාවෙත්. ඒක කරන්න ඕන උනේ නෑ. ඇයි සිස්ටම් එක මේන්ටේන් කරගෙන බලේ රැකගන්නනෙ ඕන.
    දැන් කරන්නෙ නෙිකර බැරි නිසා. තේරීමක් නෑ සල්ලි දෙන්නෙ අපි අප් කියන දේ කරපන් හු.පු. කිව්වම කරනවා.

    එහෙම වෙන එකෙක් නෙිවු ණ නං අද රට බංකොළොත් වෙන්නෙ නෑ.
    මට මේ කල්පනා වුනා දැන් ජාතික රූපවාහිනිය අයිටීඑන් ලපයා වර්ණනා කරන්න ගන්න හැටි කල්පනා වෙලා. උන් මිනීමරු ජෙපි ත්‍රස්ත නායක විජේවීර දේශප්‍රේමී රට වෙනුවෙන් දිවි දුන් විරුවෙක් කරයි නේද? රතු තරුව නාමල්ගේ නිල බලකාය විස්තාපනය කරාවි. ආතල් කෝටියයි

    Marx GIF
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    ගොන් පකයෝ උඹ වගේම මෝඩ පකයි තමයි ස්ටේට් සෙක්ටර් එකෙත් ඉන්නේ, දැන් ස්ටේට් සෙක්ටර් එකේ මිලියන 1.1ක් ඉන්නවා, උන්ගේ වාහෙලා අඹුවලා එක්ක මිලියන 2.2 ක් රනිල්ට විරුද්ධව ඡන්දය දානවා, ඉතින් ඔකේ තියන අමුත්ත මොකක්ද?මට නම් ඔක නම්බුවක්, ආර්ථිකය ගැන නොහිතා තව පඩි වැඩි කරලා බදු අඩු කරලා සල්ලි ප්‍රින්ට් කරලා පොඩි චූන් එකක් සපයල ඡන්ද ගනන්වට වැඩිය නම්බුයි.


    ඕක උඹලට තේරෙන්නේ නැත්තේ උඹල වහල්ලු නිසා, එකෙත් ගොන් සජියගේ වහල්ලු.
    puke GIF
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Harine dan sathutui ne, mmm good luck ehenam... God bless Sri Lanka!!!

    ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් සමඟ පත් වන නව ජනාධිපතිවරයාට බලය පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටී.

    එසේ බලය ලබාදීමට අවශ්‍ය සියලු උපදෙස් ඔහු මේ වන විටත් ජනාධිපති ලේකම්වරයාට ලබා දී තිබේ.

    රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විටත් කොළඹ 07 පිහිටි තම පුද්ගලික නිවසට ගොස් සිටී.

    Ranil%20Wickremesinghe.jpg


    https://lankacnews.com/රට-අනුරට-දී-රනිල්-ගෙදර-යයි/
    mee pakaya nattan UNP eka ayee baleta enwa. wesige puthek dinanna baa kiyala dana dana UNP ekatama ariya
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    IMF එක කියන කියන දේවල් කරන්න රනිල් ඉන්න ඕන ඇයි?
    Ranil IMF eka yamak kivva sanin kisi argument ekak nathuva keruva kiyalada hithanne?

    Thank you for raising unservisable ISB loans which made sri lanka go bankrupt, the very loans which you are now put off paying, so that whoever comes next will somehow need to find a way to pay back
    You mean you don't expect us to pay it back?
    Now there's time to pay it back with the burden reduced too.

    I won't be surprised to see Ranil back soon, when the going gets tough for whoever runs the country.
    ------ Post added on Sep 22, 2024 at 2:12 PM
     
    Last edited: