ලාස්ට් රිසෝට් එක උන්, උදව්වට ආවේ උන්, එතකොට උන් කියන එක නැතිව මොන පකක් ද අහන්න ඕන?
රනිල් කරපු දෙයක් නෑ මෙතන. IMF කියනකන් ඉන්න ඕන නෑ ඒ ටික කරන්න තිබුණා 2015 දි බලේ හම්බුණ වෙලාවෙත්. ඒක කරන්න ඕන උනේ නෑ. ඇයි සිස්ටම් එක මේන්ටේන් කරගෙන බලේ රැකගන්නනෙ ඕන.
දැන් කරන්නෙ නෙිකර බැරි නිසා. තේරීමක් නෑ සල්ලි දෙන්නෙ අපි අප් කියන දේ කරපන් හු.පු. කිව්වම කරනවා.
එහෙම වෙන එකෙක් නෙිවු ණ නං අද රට බංකොළොත් වෙන්නෙ නෑ.