අලුත් ජනපතිට රට දී රනිල් ගෙදර යයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    IMF අරන් ඒ අයගේ නීති අනුව වැඩ කරහම මෝඩ මිනිස්සු හිතුවේ රනිල් ඕනකමින් බදු වැඩි කරනවා කියලා...

    තේරෙයි කල් යයි..

    🙏🙏🙏

    IMF එක කියන කියන දේවල් කරන්න රනිල් ඉන්න ඕන ඇයි?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,082
    1
    58,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මදැයි පොහොට්ටුවොන්ගේ කරේ නැගල රජවෙන්න බැලුව! රනිල්ට කවදාවත් ජනාධිපති වෙන්න බැහැ චන්දෙකින්.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    IMF එක කියන කියන දේවල් කරන්න රනිල් ඉන්න ඕන ඇයි?
    ලාස්ට් රිසෝට් එක උන්, උදව්වට ආවේ උන්, එතකොට උන් කියන එක නැතිව මොන පකක් ද අහන්න ඕන?
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    IMF එක කියන කියන දේවල් කරන්න රනිල් ඉන්න ඕන ඇයි?
    නැතුව උබ පුක ලෙවකාලා මයිල් සූප්පු කරන ලැවරිදාසයා කරන්නද පොන්නයෝ.උබේ අම්මගේ හුත්ත කකා ඉදියද ලැවරිදාසයා තොපි පෝලිම් වල රෙද්දි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලාස්ට් රිසෝට් එක උන්, උදව්වට ආවේ උන්, එතකොට උන් කියන එක නැතිව මොන පකක් ද අහන්න ඕන?

    ඒක තමයි උන් කියන එක අහමු.
    ඕකට රනිල් ඕන නෑ 🤣
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,951
    113
    ඔව් දැන් එළඹෙන්නේ කයිය නායක සමයයි..

    කට උල් කරමින් රට හදන ආකාරය දැක.. නොබෝ දිනකින් ලෝකයම පුදුමයට පත් වීමට නියමිතයි..