අලුත් ජාතික හැදුනුම්පත් අංකය - APP
ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකයක් ඇතුල් කර උපන් දිනය හා ස්ත්‍රී, පුරුෂ බව බලා ගත හැකි මෘදුකාංගයකි. 2016 ජනවාරි මස සිට ඇති නව හැදුනුම්පත ද බලා ගන්න පුලුවන්.
මා විසින් නිර්මානය කල මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රිය වූ මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන වැනි බොහෝ ආයතන තුල භාවිතා වේ.
Download

Last edited: