අලුත් ජොබක් සෙට් කරපල්ලකො

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,770
    1,492
    113
    අලුත් ජොබක් සෙට් කරපල්ලකො

    මචන් මම ත්‍රෙඩ් එකක් ඩැන්ම මම ජොබ් එකෙන් අයින් වුනා කියලා. මම ජොබ් ගානකට දැන්මා තාම එකකින් වත් ආවෙ නෑනෙ බන්. මට ඔන්ලයින් හරි ජොබ් එකක් කරන්න හෙල්ප් එකක් දීපල්ලකො බන්.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් මම ත්‍රෙඩ් එකක් ඩැන්ම මම ජොබ් එකෙන් අයින් වුනා කියලා. මම ජොබ් ගානකට දැන්මා තාම එකකින් වත් ආවෙ නෑනෙ බන්. මට ඔන්ලයින් හරි ජොබ් එකක් කරන්න හෙල්ප් එකක් දීපල්ලකො බන්.

    Matath okama wuna... thama job naha

    Reason - ජොබ් එකෙන් එලෙව්වෙ නැත්තන් ජොබ් එකකින් අයින් වෙන්න එපා. ජොබ් එකේ ඉද්දිම වෙන ජොබ් එකක් හොයාගන මාසයක් හෝ Agreed වෙච්ච Period එක දීල අයින් වෙලා හොයාගත්ත ජොබ් එකට යන්න.
    මොකද ජොබ් එකකින් Resign වෙච්ච එකෙක්ට ඊට පස්සෙ ජොබ් දෙන්නෙ නෑ ලේසියෙන්. Resigning Reason එක Clear නැති නිසා Interview Boards වලට. උඹල දෙන Reason උන් විශ්වාස කරන්නෙ නෑ. :(
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචන් මම ත්‍රෙඩ් එකක් ඩැන්ම මම ජොබ් එකෙන් අයින් වුනා කියලා. මම ජොබ් ගානකට දැන්මා තාම එකකින් වත් ආවෙ නෑනෙ බන්. මට ඔන්ලයින් හරි ජොබ් එකක් කරන්න හෙල්ප් එකක් දීපල්ලකො බන්.

    ජොබක් හොයාගන් නැතුව තියෙන ජොබෙන් අයින් වෙලා කරපු මෝඩ වැඩේ ආයි කරන්න එපා :no::no: මාත් ආයි ජොබක් කරන් නෑ කියලා හිතාගෙනම අයින් වුනා. තාත්තාගේ කඩේ වැඩට ආවා :yes:
    ඒත් දැන් හිතෙනවා අපරාදෙ වෙන එකක් සෙට් කරගන්න තිබ්බා කියලා Degree එකකුත් තියෙන එකේ:yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,770
    1,492
    113
    යාළුවා;23287336 said:
    Reason - ජොබ් එකෙන් එලෙව්වෙ නැත්තන් ජොබ් එකකින් අයින් වෙන්න එපා. ජොබ් එකේ ඉද්දිම වෙන ජොබ් එකක් හොයාගන මාසයක් හෝ Agreed වෙච්ච Period එක දීල අයින් වෙලා හොයාගත්ත ජොබ් එකට යන්න.
    මොකද ජොබ් එකකින් Resign වෙච්ච එකෙක්ට ඊට පස්සෙ ජොබ් දෙන්නෙ නෑ ලේසියෙන්. Resigning Reason එක Clear නැති නිසා Interview Boards වලට. උඹල දෙන Reason උන් විශ්වාස කරන්නෙ නෑ. :(
    Mm ain wuna haethuwa kalin thread ekak danma bn.