ඉස්සරහ
talkingtom Well-known member Dec 27, 2021 1,401 2,660 113 colombo Feb 20, 2022 #22 Sonique said: 4ma eka paara maaru karanan iwarane Click to expand... math me kiyanna haduwe. Tyre 4 value ekata wada life value eka watinawa. Reactions: nnjeevana
Sonique said: 4ma eka paara maaru karanan iwarane Click to expand... math me kiyanna haduwe. Tyre 4 value ekata wada life value eka watinawa.
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Feb 20, 2022 #23 lasankandy said: ඉස්සරහට බන් දාන්නේ. වංගු කපද්දී වැඩි පුර ලිස්සන්නේ ඉස්සරහ ටයර් වැස්ස වෙලාවට එහෙම. ඉස්සරහ කන්ට්රෝල් නැත්තම් කෙස්. Click to expand... විඩීයෝ එක සම්පුරනයෙන්ම බලලා ඉදපන්. එතන පෙන්නනවා වංගුවක් ගනිද්දි පරන ටයර් එකයි අලුත් ටයර් එකයි කොහොමද ක්රියා කරන්නේ කියලා Reactions: nnjeevana
lasankandy said: ඉස්සරහට බන් දාන්නේ. වංගු කපද්දී වැඩි පුර ලිස්සන්නේ ඉස්සරහ ටයර් වැස්ස වෙලාවට එහෙම. ඉස්සරහ කන්ට්රෝල් නැත්තම් කෙස්. Click to expand... විඩීයෝ එක සම්පුරනයෙන්ම බලලා ඉදපන්. එතන පෙන්නනවා වංගුවක් ගනිද්දි පරන ටයර් එකයි අලුත් ටයර් එකයි කොහොමද ක්රියා කරන්නේ කියලා
ChamaraGL Well-known member Oct 1, 2013 8,682 3,406 113 Feb 20, 2022 #24 Force0081 said: FWD නම් ඉස්සරහට දාන්න RWD නම් පස්සට දාන්න tread wear indicator එක ලගට ගෙවිලනම්. 4 ම එක වගේ ගෙවිලනම් 4ම දාන්න. ඉස්සරහ ගෙවිච්ච ටයර් එකක් දාන එකේ අවධානමක් තියෙනවා burst උනොත්. Click to expand... Meka tamai aththa...passatath mulin danna ona left side akata issaraha deka aluth dala Reactions: nnjeevana
Force0081 said: FWD නම් ඉස්සරහට දාන්න RWD නම් පස්සට දාන්න tread wear indicator එක ලගට ගෙවිලනම්. 4 ම එක වගේ ගෙවිලනම් 4ම දාන්න. ඉස්සරහ ගෙවිච්ච ටයර් එකක් දාන එකේ අවධානමක් තියෙනවා burst උනොත්. Click to expand... Meka tamai aththa...passatath mulin danna ona left side akata issaraha deka aluth dala
Gayan7774 Well-known member Nov 4, 2020 2,030 1,923 113 Feb 20, 2022 #25 ඉස්සර හ ට බං Reactions: nnjeevana
T tharuka1989 Well-known member Nov 2, 2014 3,691 3,070 113 Feb 21, 2022 #26 Issarahata danna widihata nan oya video eka karana ekage baila ahanna ona na Reactions: nnjeevana