අලුත් ටයර් දෙක ඉස්සරහටද? පස්සටද

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    වාහනයක අලුත් tyre දෙක තියෙන්නේ ඕනි ඉස්සරහද? පස්සෙද?

    හුඟක් උන් කියනවා ඉස්සරහට අලුත් ඒව දාන්න කියලා. හැබැයි මේ පොර කියන්නේ එකේ අනිත් පැත්ත

    ඇත්තටම අලුත් tyre ඉස්සරහට ද? දාන්න ඕනි පස්සට?




     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    mama pitipassata damme aluth tyre deka grip eka ona nisa. front tire lokuwata gewilath nehe. wheel alignment eka karanna giyama pora kiyanawa aluth tire deka issarahata dan ennalu.
     
    • Like
    Reactions: nnjeevana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඉස්සරහට බන් දාන්නේ. වංගු කපද්දී වැඩි පුර ලිස්සන්නේ ඉස්සරහ ටයර් වැස්ස වෙලාවට එහෙම. ඉස්සරහ කන්ට්‍රෝල් නැත්තම් කෙස්.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    අලුත් දෙක ඉස්සරහට නේද දාන්නෙ.

    මම නම් ගොඩක් දැකලා තියෙන්නෙ එහෙම.

    හේතුව ඉස්සරහට පරන ටයර් දාලා ටයර් එක ගියොත් එහෙම යන වේගෙට කොන්ට්‍රොල් නෑනේද?
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    FWD නම් ඉස්සරහට දාන්න RWD නම් පස්සට දාන්න tread wear indicator එක ලගට ගෙවිලනම්. 4 ම එක වගේ ගෙවිලනම් 4ම දාන්න. ඉස්සරහ ගෙවිච්ච ටයර් එකක් දාන එකේ අවධානමක් තියෙනවා burst උනොත්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    thawa tikak pahadili karpnko bn 🙂
    අඩෝ ටයර් දාන හැටි යුටියුබ් එකේ ඇති
    ඇන්ජිමේ පවර් එක වැටෙන තැනට ග්‍රිප් එක තියන ටයර් ඕනේ නැත්තම් ස්කිඩ් වෙනවනේ

    Awd වල ස්ටේබලිටි තියාගන්න තමා ඉස්සරට අලුත් ඒවා ඕනේ
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    අඩෝ ටයර් දාන හැටි යුටියුබ් එකේ ඇති
    ඇන්ජිමේ පවර් එක වැටෙන තැනට ග්‍රිප් එක තියන ටයර් ඕනේ නැත්තම් ස්කිඩ් වෙනවනේ

    Awd වල ස්ටේබලිටි තියාගන්න තමා ඉස්සරට අලුත් ඒවා ඕනේ
    හරි බන්.බලන්නම් 🙂
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ ටයර් දාන හැටි යුටියුබ් එකේ ඇති
    ඇන්ජිමේ පවර් එක වැටෙන තැනට ග්‍රිප් එක තියන ටයර් ඕනේ නැත්තම් ස්කිඩ් වෙනවනේ

    Awd වල ස්ටේබලිටි තියාගන්න තමා ඉස්සරට අලුත් ඒවා ඕනේ
    Mage wahane num tire deka deka danna baa.. fulltime AWD hinda diameter samana wenna oni case ekak tiyenne.. danawanum 4 ma danna wenawa :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    Mage wahane num tire deka deka danna baa.. fulltime AWD hinda diameter samana wenna oni case ekak tiyenne.. danawanum 4 ma danna wenawa :(
    ඔව් awd නම් හතරම දාන එක තමා හොදම දේ . මම ඉතින් අහපු එකට උත්තරයක් දුන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    එන්ජින් එක එන්නෙ ඉස්සරහට නිසා අලුත් එව්වා ඉස්සරහට දාන්න කියලනෙ කියන්නෙ. මම නම් අහල තියෙන්නෙ එහෙම.
     
    • Like
    Reactions: nnjeevana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ගෙවිලනම් හතරම දාපල්ලා... ජීවිතේ වටිනවා..
     
    • Like
    Reactions: nnjeevana