අලුත් ටොර්ච් එකක් ගත්තා මේ හොරු කේස් එක තාම ඉවරයක් නෑ, මෙහෙ හොඳ ලූමන් ටොර්ච් එකක් සෙට් උනේ මෙහෙ සින්ගර් එකේ විතරයි NEBO කියලා බ්රෑන්ඩ් එකක්. හැබැයි 3500Lm එක 30,000 වෙනවා. මේක අලි එකෙන් ගෙන්නුවෙ. මම ත්රෙඩ් එකකුත් දැම්මෙ ටැක්ස් වදීද අහලා. දවස් 8න් ආවා හරියටම.
ඔර්ඩර් එක දැම්මෙ 26, නමුත් උන් ශිප් කලේ 31, මොකද stocks තිබ්බෙ නෑ , උන් කිව්වා refund කරන්නම් කියලා, මම කිව්වා නෑ ඕනි නෑ මට දවස් අරන් එවන්න කියලා, ඌ 31 එව්වා.
ටැක්ස් මොකුත් නෑ සෙට් උනේ, අද Pronto එකෙන් ආවා 