අලුත් ටොර්ච් එක Sofirn SP35T

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    අලුත් ටොර්ච් එකක් ගත්තා මේ හොරු කේස් එක තාම ඉවරයක් නෑ, මෙහෙ හොඳ ලූමන් ටොර්ච් එකක් සෙට් උනේ මෙහෙ සින්ගර් එකේ විතරයි NEBO කියලා බ්‍රෑන්ඩ් එකක්. හැබැයි 3500Lm එක 30,000 වෙනවා. මේක අලි එකෙන් ගෙන්නුවෙ. මම ත්‍රෙඩ් එකකුත් දැම්මෙ ටැක්ස් වදීද අහලා. දවස් 8න් ආවා හරියටම.

    ඔර්ඩර් එක දැම්මෙ 26, නමුත් උන් ශිප් කලේ 31, මොකද stocks තිබ්බෙ නෑ , උන් කිව්වා refund කරන්නම් කියලා, මම කිව්වා නෑ ඕනි නෑ මට දවස් අරන් එවන්න කියලා, ඌ 31 එව්වා. :) ටැක්ස් මොකුත් නෑ සෙට් උනේ, අද Pronto එකෙන් ආවා :)




    20230408-194540.jpg



     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    මචන් බැටරි ටයිම් එක කොහොමද ?
    eco mode 220h , normal 58

    Oke level 3k thiyeda video eke wage? Button eka level 3kata press karahekida
    ඔව් මචන් , +SOS
    ඕවායේ පස්ස පැත්ත තමයි අවුල් වුනොත්
    පස්සෙනුයි පැත්තෙනුයි දෙකෙන්ම පුලුවන්
     
    Last edited:

    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    ඔක ඇස්වලට අල්ලන්න හොද නැතිද බං, යුටියුබ් ඒකේ දැකලා තියෙනවා පිච්චෙන ඒවා :angry:
    පොඩ් උන්ගෙන් ඇත් කරලා තියපං
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    ඔක ඇස්වලට අල්ලන්න හොද නැතිද බං, යුටියුබ් ඒකේ දැකලා තියෙනවා පිච්චෙන ඒවා :angry:
    පොඩ් උන්ගෙන් ඇත් කරලා තියපං
    හම්මො මාර අමාරුයි බං
     
    • Like
    Reactions: Solo Rider