අලුත් තලේ ජාතික හැදුනුම් පතක්... Help me

wasantha912

Member
Feb 28, 2012
55
1
0
අලුත් තලේ ජාතික හැදුනුම් පතක්... Help me

මචන් මේක මට මර ලොකු ප්‍රශ්නයක්. මගේ ජාතික හැදුනුම් පත :(නැති උනා:(. මම ගාව එකේ කොපි එකක් නම් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ ජාතික හැදුනුම් පටහ නැතිව අ.පො. ස උසස් පෙළ විබාගෙට ඉන්න පුලුවන්ද? මම ගාව යොවු න් සේනාන්කේ පාස් එක නම් තියෙනවා.
 

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
liyanna puluwan gramayagen photo ekak sahathika karaganin id number ekata nathnam photo ekka gramaygen padinchiya isthira karala liyumak photo 3k aran jawaththe id office ekata palayan dawasin (oneday service) palayan rs 1000k vithara ganna id eka hada ganna puluwan police report ekakuth one
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සති 2ක් ගිහින් නං පොලිසියෙ පැමිනිල්ලක් දාලා, ඒකෙ කොපියක් අරං ඔය පැත්තෙ ග්රාම නිලදාරි ගාවට ගිහින් අලුත් id එකක් ඉල්ලන්න. ෆොටො 6ක් වගෙ ඕනෙ වෙනවා.
    එක් දින සෙවයට දාන්න කියන්න. ඕනෙ කරන ෆෝම් පුරවලා දෙයි. ඒවා අරන් ප්රාදෙශිය සබාවට ගිහින් අත්සන් කරන් කොලඹ ජාව්ත්ත පාරෙ id office එකට පහුවදා උදෙන්ම යන්න. උදෙම දුන්නොත් 1න් පස්සෙ එදාම ගන්න පුලුවං.