අලුත් තලේ ජාතික හැදුනුම් පතක්... Help me
මචන් මේක මට මර ලොකු ප්රශ්නයක්. මගේ ජාතික හැදුනුම් පත
නැති උනා
. මම ගාව එකේ කොපි එකක් නම් තියෙනවා. මට තියෙන ප්රශ්නේ ජාතික හැදුනුම් පටහ නැතිව අ.පො. ස උසස් පෙළ විබාගෙට ඉන්න පුලුවන්ද? මම ගාව යොවු න් සේනාන්කේ පාස් එක නම් තියෙනවා.