අලුත් තාලෙ අලුත් වැඩක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් තාලෙ අලුත් වැඩක්
    හරමානිස් සමග මැගි....

    මොකක්ද බන් මේ වෙන්නෙ
    දැන් කොහොමද රෙප් දෙන්නේ :rolleyes:

    ප්‍රශ්න ගොඩයි ගැටලු ගොඩයි
    දැන් කොහොමද රෙප් කපන්නෙ :rofl:

    අමාරුවෙන් පුරෝ ගත්ත මගෙ කොටු ටික අනේ අපොයි..................................:(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ඔව් බොට කැම්පේන් කරන්න වෙනස් කරල දීල කියලද හිතුවෙ? :rofl::P
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubalata nam oka thama neh lokuma prashne :rofl: hoda wade

    එදා ඉදල තිබ්බ කඩුව
    දැන් වෙන්නේ කොස් කොටන්ඩ :rofl:


    ඔව් බොට කැම්පේන් කරන්න වෙනස් කරල දීල කියලද හිතුවෙ? :rofl::P

    පෙරලුන පිට හොදයි කියල
    හබල් ගගා ඉන්න ඕනෙ :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    දියවු දියවු අපිට දියවු
    පරන කිරිය අපිට දියවු :rofl:

    ආපු ගමන් protest නොකර රස්තියාදුවක් දාල බලාපිය මාසයක් විතර.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දැන් මම රජපස්සගේ (වත්මන් ජනපති අදාල නොවේ ) පුක ලොවින උන්ට බැන්නම උන්ට රේප් කපන්න බෑ..:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම රජපස්සගේ (වත්මන් ජනපති අදාල නොවේ ) පුක ලොවින උන්ට බැන්නම උන්ට රේප් කපන්න බෑ..:lol::lol::lol::lol:

    රෙප් කපන්ඩ -කොටු හලන්ඩ
    කොටු හලලා- රතු කරන්ඩ
    රතු කරලා -පච කරන්ඩ
    අපෙ අයිතිය අපිට දියවු..