අලුත් තාලේ මළගෙයක් !!! .

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අලුත් තාලේ මළගෙයක් !!! .

    1306327621.jpg


    1306327623-1.jpg


    1306327628.jpg


    මැරුණම අරන් යනවද කියල කීවට මෙයාලනම් සේරම අරගෙනම තම යන්න හදන්නේ..:confused::confused::confused::confused:.LCD TV එකකුත් තියෙනවා...... :shocked::shocked::shocked::shocked::shocked:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔය සොහොනට වැඩි ආයුෂ නෑ අපේ රටේ ඉන්නවා වගේ හොඳ හොරෙක් ගේම දෙයි ඔය සොහොන වහල ඔය කස්ටිය ඔතනින් ගිය ගමන්ම ..මටත් කියන්න බැරිද ඕකේ location එක ..:baffled::baffled::baffled::baffled:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Rest in peace කියලා නම් වැඩක් නැති වෙයි මෙයාට. ඔය ලට්ට ලොට්ටත් එක්ක මොන නිදහසක්ද?? :(
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හෙන චාටර්නේ
    ඔයිට වැඩිය හොදයි ඔය ටිකට ගියපු සල්ලිවලින් දුප්පත් අයට දානයක් දුන්නානම්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොකටද කාසි බාගෙ හොයා තියා.. යනකොට ගෙනියනවද අනේ ඔයා :lol::lol::lol:
    කියල දැන් කියන්න බෑ :nerd:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය සොහොනට වැඩි ආයුෂ නෑ අපේ රටේ ඉන්නවා වගේ හොඳ හොරෙක් ගේම දෙයි ඔය සොහොන වහල ඔය කස්ටිය ඔතනින් ගිය ගමන්ම ..මටත් කියන්න බැරිද ඕකේ location එක ..:baffled::baffled::baffled::baffled:

    1nam aththa..mekanam ape rate newee.....:baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පරණ කතාවක්..
    ඒත් ඉතින් මේකෙන් පේන හැටියට නම් මැරිලා තියෙන්නේ..
    කෙල්ලෙක් වෙන්න ඇති..
    අර මහත්තයා දන්නවා.. ඒ කෙල්ලගේ කැමැත්ත තිබ්බේ මේ දේවල් වලට කියලා..
    ඒවා බුමදානය කලේ නැත්නම්.
    ඉතින් ප්‍රශ්න ඇති වෙනවා කියලා හොදාකාරයෙන් ම තේරුම් අරන් ඉන්නවා වෙන්න ඇත්තේ ඒ කෙල්ලගේ මහත්තයා..

    කෙල්ලෝ ඉතින් කොහොමත් හැම දෙයකට ම ඕනෑවට වඩා ආදරේ කරනවා නේ.
    තම සැමියාට වඩා.. :P