අලුත් තීරුබදු වැඩිවීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අලුත් තීරුබදු වැඩිවීම

    අලුත් තීරුබදු වැඩිවීම ගැන හරි හමන් විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?
    අර cc එකට ගහන බද්ද අයින් කරල, වහනේ වර්ගයට ගහනවා කියන්නෙ ඇත්තද?
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ඇත්තද බන් සීන් එක ? හරියට දන්න කෙනෙක් නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අලුත් තීරුබදු වැඩිවීම ගැන හරි හමන් විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?
    අර cc එකට ගහන බද්ද අයින් කරල, වහනේ වර්ගයට ගහනවා කියන්නෙ ඇත්තද?

    මට හිතෙන්නෙ වර්ගයටයි CC අගයටයි දෙකටම ගහවි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Gota Sir awama oya okkoma ayin karanawa ;)

    ain karanne nam na loweth
    eth loku wenasak wenawa
    alto ekak brandnew 15 ta aduwen ganna puluwan
    dan laksa 80-90 yana KDH ekak 40-45 wei
    wagonR ekak 20-25
    3 wheel ekak 4.75i
    bajaj hute 6.50i
    Luxary cars/ suvs nam wadi wenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ain karanne nam na loweth
    eth loku wenasak wenawa
    alto ekak brandnew 15 ta aduwen ganna puluwan
    dan laksa 80-90 yana KDH ekak 40-45 wei
    wagonR ekak 20-25
    3 wheel ekak 4.75i
    bajaj hute 6.50i
    Luxary cars/ suvs nam wadi wenawa

    මමනං හිතන්නෙ නෑ මොනම වාහනේක වත් මිල අඩුවෙයි කියල. ගෝඨා ඒව ගැන මොකුත් කියන්නෙ නෑ නේද? :rolleyes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,034
    333
    83
    Kaduwela

    Luxury tax witharai wenas wenawa kiyala thiyenne ne ?

    Luxury tax on vehicles to be decided based on the vehicle model instead of the engine capacity.

    anith normal wahana gana sadahanak na ne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Luxury tax witharai wenas wenawa kiyala thiyenne ne ?

    Luxury tax on vehicles to be decided based on the vehicle model instead of the engine capacity.

    anith normal wahana gana sadahanak na ne

    ඔය වෙනස්වීම නං හෙට අනිද්ද වෙනවනෙ

    Instead of වුණොත් හොඳයි as well as වෙන්නෙ නැතුව... කොහොමද 1800CC ට වැඩි වාහන සහ මේ මේ වෙළඳ නාමවලට අයත් මේ මේ මොඩල් Luxury tax එකට යටත් කියල කිව්වොත්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,034
    333
    83
    Kaduwela
    ඔය වෙනස්වීම නං හෙට අනිද්ද වෙනවනෙ

    Instead of වුණොත් හොඳයි as well as වෙන්නෙ නැතුව... කොහොමද 1800CC ට වැඩි වාහන සහ මේ මේ වෙළඳ නාමවලට අයත් මේ මේ මොඩල් Luxury tax එකට යටත් කියල කිව්වොත්

    baduma thamai:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,824
    113
    අදාල නෑනේ
    image.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එතකොට අපිට සුබාරුවක් වගේ ලක්ශ 80කට වගේ බස්සන්න පුලුවන් වෙයිද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    50000$ = 90 laks

    90 x 10 = 900 laks

    in reality,
    first year eke 90 laks fixed deposit dammoth 10 year wenakota laksa 70+ interest eka enawa ekenma wahanayak ganna puluwan :lol:

    anith eka 50000$ per year
    masekata laksa 7.5 :baffled:
    masekata laksa 7.5 lankawata evana un kiyak innawada? :baffled::nerd:

    ගොතයත් සජියා වගේම හරකෙක් ද