Eya ehema kala kialama mama ehema wei kiala hithanne kohomada?![]()
Thoge ediri darshane pol pot ge darshane atara maha loku wenasak na
Eya ehema kala kialama mama ehema wei kiala hithanne kohomada?![]()
සොහොන;21327465 said:Thoge ediri darshane pol pot ge darshane atara maha loku wenasak na


Mama me tikai ne kiala thiyenne. Sampurna kathawa issarahata balaporoththu wenna. Anika mama yudda karala baleta enne na. Minissu kamathy nam witharai.
Anika 60% karanne wananthara misak kumburu newe
Rate minissu maranawa nam 4 hour work day ekakui maseka niwaduwakui denne nane.
Anika pol pot wage wena ratawal allanne na. Wena ratak awoth gahanawa misak![]()

Ube ediri darhane kohomath fasist thami
Ehema unta pawathmak lankawe thiyanawa
Angoda mansika rohale.palayan thaniyama etana palayanawak geniyapan![]()
ee nisa Angodata admit wena eka thama amaaru 
ඒකාධිපතියන් ට විරුද්ධ ව කතාකරන අය බලන්න සමහර රජ කාල වල ලංකාව සුඛිත මුදිත වෙලා තිබ්බෙ නැද්ද කියල (පරාක්රමබාහු, දුටුගැමුණු)
ප්රජාතන්ත්රවාදයෙන් වෙලා තියෙන්නෙ කෙලවීම පමණි![]()

ඉතින් පරාක්රමබාහු, දුටු ගැමුණු කියන්නෙ පොන්නයො නෙමෙයිනෙ.( උබ කියල තියෙන්නෙ "මම පොන්නයෙක්" කියල. ) ඉතින් උබ රජ උනාම සුකිත මුදිත වෙයි කියල හිතන්න අමාරුයි නේද?


අන්න උබ උඩින්ම දිනයි.. මොකද බහුතර බලයට චූන් එකක් දෙන්නෙ නැතුව බහුතර බලයක් දිනා ගන්න අමාරුයි මේ ක්රමේ ඇතුලෙ... 
ප්රතිපත්ති ටික නං හොදයි, හැබැයි උබට කවදාවත් රටේ බලය නං ගන්න හම්බෙන්නෙ නෑ අර ආගම් ප්රතිපත්තිය නිසා..
එ නිසා උබටත් කොහොම හරි බලය ගන්න ඕනෙ නං ඕක වෙනස් කරපන් සිංහල ජාතිය සහ බුද්ධාගම හැර අනෙක් සියලු ආගම් කියල..අන්න උබ උඩින්ම දිනයි.. මොකද බහුතර බලයට චූන් එකක් දෙන්නෙ නැතුව බහුතර බලයක් දිනා ගන්න අමාරුයි මේ ක්රමේ ඇතුලෙ...
![]()
මොනා කලත් බොරු කියන්න බෑ. බලමු මම කට්ටිය දිනාගන්න ප්ලෑන් ගහගෙන යනවා.
අාගම් තහනමක් නෑනෙ. අනික ගෙවල් වල සිද්ධස්ථාන වල ඔ්න දෙයක්.
- rep meke un wadiyen dila ubaya epa una nisa etanama fail - rep meke un wadiyen dila ubaya epa una nisa etanama fail
Ehema uba kohomada janathaya dina gane
දැනුත් ඉන්නේ පිස්සන් බැවින් තවත් පිස්සෙක් ගේ ආගමනයෙන් සිදුවන කෙංකජ්ජෙක් නොමැත........