අලුත් දේශපාලන පක්ෂයක් - පිස්සෙක් ට රට බාර&#35

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
සොහොන;21327465 said:
Thoge ediri darshane pol pot ge darshane atara maha loku wenasak na

Mama me tikai ne kiala thiyenne. Sampurna kathawa issarahata balaporoththu wenna. Anika mama yudda karala baleta enne na. Minissu kamathy nam witharai.
Anika 60% karanne wananthara misak kumburu newe :P

Rate minissu maranawa nam 4 hour work day ekakui maseka niwaduwakui denne nane.
Anika pol pot wage wena ratawal allanne na. Wena ratak awoth gahanawa misak :P

Anika agam adahanna thahanam karanne na. Gewal walai, pansal palli walai agam adahanna puluwan.

Magei Pol Pot gei ekama samanakama dictator kenek weema pamanai pinwatha
 
Last edited:

ANTI_BUDDY_47

Member
Mar 4, 2017
63
12
0
Home
Mama me tikai ne kiala thiyenne. Sampurna kathawa issarahata balaporoththu wenna. Anika mama yudda karala baleta enne na. Minissu kamathy nam witharai.
Anika 60% karanne wananthara misak kumburu newe :P

Rate minissu maranawa nam 4 hour work day ekakui maseka niwaduwakui denne nane.
Anika pol pot wage wena ratawal allanne na. Wena ratak awoth gahanawa misak :P

Ube ediri darhane kohomath fasist thami

Ehema unta pawathmak lankawe thiyanawa

Angoda mansika rohale.palayan thaniyama etana palayanawak geniyapan :P
 
gwnd1989

Member
Mar 6, 2017
527
21
0
Ube ediri darhane kohomath fasist thami

Ehema unta pawathmak lankawe thiyanawa

Angoda mansika rohale.palayan thaniyama etana palayanawak geniyapan :P

facist not fasist. mata pissuda nedda kiala mama lankawe hodama Dr kenek gen check karagena tiyenne :P ee nisa Angodata admit wena eka thama amaaru :dull:
 
gwnd1989

Member
Mar 6, 2017
527
21
0
ඒකාධිපතියන් ට විරුද්ධ ව කතාකරන අය බලන්න සමහර රජ කාල වල ලංකාව සුඛිත මුදිත වෙලා තිබ්බෙ නැද්ද කියල (පරාක්‍රමබාහු, දුටුගැමුණු)
ප්‍රජාතන්ත්‍රවාදයෙන් වෙලා තියෙන්නෙ කෙලවීම පමණි
:P
 
Purifier

Member
Aug 23, 2016
394
29
0
ඒකාධිපතියන් ට විරුද්ධ ව කතාකරන අය බලන්න සමහර රජ කාල වල ලංකාව සුඛිත මුදිත වෙලා තිබ්බෙ නැද්ද කියල (පරාක්‍රමබාහු, දුටුගැමුණු)
ප්‍රජාතන්ත්‍රවාදයෙන් වෙලා තියෙන්නෙ කෙලවීම පමණි
:P

ඉතින් පරාක්‍රමබාහු, දුටු ගැමුණු කියන්නෙ පොන්නයො නෙමෙයිනෙ.( උබ කියල තියෙන්නෙ "මම පොන්නයෙක්" කියල. ) ඉතින් උබ රජ උනාම සුකිත මුදිත වෙයි කියල හිතන්න අමාරුයි නේද?:dull:
 
gwnd1989

Member
Mar 6, 2017
527
21
0
ඉතින් පරාක්‍රමබාහු, දුටු ගැමුණු කියන්නෙ පොන්නයො නෙමෙයිනෙ.( උබ කියල තියෙන්නෙ "මම පොන්නයෙක්" කියල. ) ඉතින් උබ රජ උනාම සුකිත මුදිත වෙයි කියල හිතන්න අමාරුයි නේද?:dull:

නෑ නෑ මනුස්සයෝ මම කියල තියෙන්නෙ මට ඔ්නම වචනෙකින් අාමන්ත්‍රණය කළා ට අවුලක් නෑ කියල.
පොන්නය බැරි නම් පුරුෂයා :P

අනික මම රජ වෙන්නෙත් නෑ. ඒකාධිපතියෙක් පමණි. රජවරුන් ට තියෙන මාලිගා, යාන වාහන, සැප සම්පත් මට නැත. පවුලේ අය ව දේශපාලනයට ගාවගන්නෙත් නැත
 
Last edited:

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
Rep kapuwama mata post karanna bariwa yanawada ban? Ehema naththam rep kapuwata kamak na. Post karanna bari wei nam kapanna epa. PM ekak dala baninna
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ප්‍රතිපත්ති ටික නං හොදයි, හැබැයි උබට කවදාවත් රටේ බලය නං ගන්න හම්බෙන්නෙ නෑ අර ආගම් ප්‍රතිපත්තිය නිසා.. :no:

    එ නිසා උබටත් කොහොම හරි බලය ගන්න ඕනෙ නං ඕක වෙනස් කරපන් සිංහල ජාතිය සහ බුද්ධාගම හැර අනෙක් සියලු ආගම් කියල.. :rofl: අන්න උබ උඩින්ම දිනයි.. මොකද බහුතර බලයට චූන් එකක් දෙන්නෙ නැතුව බහුතර බලයක් දිනා ගන්න අමාරුයි මේ ක්‍රමේ ඇතුලෙ... :lol:
     
    මොනා කලත් බොරු කියන්න බෑ. බලමු මම කට්ටිය දිනාගන්න ප්ලෑන් ගහගෙන යනවා.
    අාගම් තහනමක් නෑනෙ. අනික ගෙවල් වල සිද්ධස්ථාන වල ඔ්න දෙයක්.
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    මොනා කලත් බොරු කියන්න බෑ. බලමු මම කට්ටිය දිනාගන්න ප්ලෑන් ගහගෙන යනවා.
    අාගම් තහනමක් නෑනෙ. අනික ගෙවල් වල සිද්ධස්ථාන වල ඔ්න දෙයක්.

    :P - rep meke un wadiyen dila ubaya epa una nisa etanama fail

    Ehema uba kohomada janathaya dina gane
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    :P - rep meke un wadiyen dila ubaya epa una nisa etanama fail

    Ehema uba kohomada janathaya dina gane

    මේ ඉතින් 0.0001% වගේ දේවල් තමා කියල තියෙන්නෙ. ප්‍රතිපත්ති වලින් විතරක් නෙවේ ක්‍රියාවෙනුත් වැඩ කරන්නයි මම ඉන්නෙ.
    මේ පොඩි හදුන්වාදීමක්.

    හිට්ලර් වගේ දරුණු නූගත් මනුස්සයෙක් රටක් වශී කලා නම් මටත් බැරි වෙන ඒකක් නෑ
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    කල යුතු වෙනස් කම් ඕන පකෙක්ට කරන්න බෑ.ඒකට ඒ සඳහා බලයක් තියෙන කෙනෙක් විතරයි. ලංකාව කොහොමත් පිස්සො තමයි බාරගෙන හිටියේ ඉන්නේ.අලුතෙ බාර ගන්න දෙයක් තියෙනවද:D:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනුත් ඉන්නේ පිස්සන් බැවින් තවත් පිස්සෙක් ගේ ආගමනයෙන් සිදුවන කෙංකජ්ජෙක් නොමැත........
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    දැනුත් ඉන්නේ පිස්සන් බැවින් තවත් පිස්සෙක් ගේ ආගමනයෙන් සිදුවන කෙංකජ්ජෙක් නොමැත........

    pisso nevei pissu balloth rata palanaya kara.habai minissu hithagena inne meka angelsla palanaya karana ratak kiyala
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    දඩුවම් ගැන කිව්වොත්
    රාජ්‍ය දේපළ හොරකම, පොලීසි අධිකරණ අය කරන බරපතල වැරදි අාදී වැරදි කීපයකට මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා.
    දඅනට හෙරොයින් ලග තබාගැනීම දෙන මරණ දඩුවම අයින් කරල ඊට අඩු දඩුවමක් දෙනවා.

    සමහර වැරදි වල ට වද දීමෙන් අනතුරු ව සෙමින් මරණට ය ට පත්කරනවා (අන් අයට පාඩමක් ඉගෙනීමට සහ නීතියට බිය වීමට)

    උදාහරණ - කුඩා දැරියක් දූෂණය කර මරා දැමූ අයෙක් වෙතොත් පැයක් පමණ දස වද දී සෙමින් මරණයට පත් කරනු ලැබේ. සියලු අැඩීම් ද විලාප ද අායාචනා ද වද දීම් කරන අාකාරය ද රූපවාහිනියේ සජීවී ලෙස විකාශනය කෙරේ.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    බලයට පත් උන ගමන් සේරම කරන්න බැහැ. ඒත් දේවල් කීපයක් තියෙනව කරන.

    අත්‍යාවශය වාහන හැරෙන්න පුද්ගලික වාහන ගෙන්වීම නතර කිරීම
    සියලුම සුඛෝපභෝගී ද්‍රව්‍ය අානයනය තාවකාලිකව නතර කිරීම
    පිටරටවල් සමග කතා කොට ණය සදහා සහන කාලසීම හා පොළී අඩුකිරීම් ලබා ගැනීම

    ඔය වගේ දේවල් කරල රටේ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා සපුරල තුන් වේල බඩ පිරෙන්න කන්න දීල ඔෟෂධ මිල අඩු කරල සහන දෙනව. ඉතිරි මුදල් මගේ ඊළග අරමුණු වලට යොදාගන්නවා.

    පිටරටකින් පරිත්‍යාග මිසක් සත පහක් ණයට ගන්නෙ නැහැ.